1. mudrana

    HI................

    Kattiyatama Hi...................................... ape kaale kattiya thawama innawada mwake Bye.................................
  2. mudrana

    Whats good Vietnam version or Chinese Version

    can someone tell me the difference between Vietnam version and Chinese version of Huawei Nova 3 and 3i as the price of Vietnam version is very cheap comparing to the Chinese version
  3. mudrana

    Built a house

    ටික දවසක් මම කිරියෙන් අතුරුදහන් වෙලා හිටියා. වෙන දෙයකට නෙමෙයි. මම ගෙයක් හැදුව. එකේ වැඩ ගොඩක් තිබුන හින්ද මේ පැත්තේ එන්න බැරි උනා. හැබැයි කිරියේ කට්ටියක් මාව් මරල හත් දවසේ දානෙත් දිල තිබුන. දෙයක් කියන්ඩ ඕනේ බල්ලෝ බිරුවට කදූ පාත් වෙන්නේ නැහැ කියල. . මේ තියෙන්නේ පින්තූර 2ක් විතරයි ඉතිරි ටික...
  4. mudrana

    Tags

    මම දැකල තියනවා කිරියේ නුල්වල එක එක වර්ගයේ ටැග් දාල තියනවා. ඒවායින් මොනවද වෙන්නේ. එහෙම දම්ම්මහම තියන වාසිය මොකද්ද දන්නා කට්ටිය පොඩ්ඩක් පහදලා දෙනවද
  5. mudrana

    Refugees Photograph Their Journeys

    Refugees Photograph Their Journeys with Disposable Cameras සරණාගතයින් ගේ චාරිකා - ඔවුන්ගේ ඇසින් පහුගිය දෙසැම්බර් වල එක්තරා චායරුපශිල්පියෙක් සිරියාවෙන් ජර්මනියට යන සරණාගත කණ්ඩායමකට එක වරක් පමණක් පාවිච්චියට ගන්න පුළුවන් කැමරා 15ක් බෙදාදිල තියනවා. ඒවා දීල ඒගොල්ලොන්ට කියල තියනවා තමන්ගේ චාරිකාව...
  6. mudrana

    STOLEN CAMERAS

  7. mudrana

    17,000 posts

    පොස්ට් 17,000 යි. දැන් නම් කිරියේ හිටිය ඇති කියලත් හිතනවා
  8. mudrana

    ENG Vs AFG - Now

    England 71/6 in 12.2 Overs.
  9. mudrana

    මුදල්~පසුම්බියක්

    මුදල්~පසුම්බියක් ඔයාලගේ හරි, ඔයාල දන්නා කෙනෙක්ගේ හරි මුදල් පසුම්බියක් අද පිට කෝට්ටේ ප්‍රදේශයේ නැතිඋනාද. එහෙම කෙනෙක් ඉන්නවනම් කරුණාකර මට පි එම් කරන්න. මම දන්නා කෙනෙක් එක අහුලලා එයා ගාව තියන් ඉන්නවා. හරියට අනන්‍යතාවය ඔප්පු කරාම එක එයාගෙන් ගන්න පුළුවන්
  10. mudrana

    දෙයියෝ~දුන්න

    මේ නුල කිරියේ ඉන්න කතෝලික භාක්තිකයන්ගෙන් අහන්නේ මම දන්නේ නැති දෙයක් ගැන දැනගන්න නැතිව කිසිම ආගමකට මඩ ගහන්නවත් අපහාස කරන්නවත් නෙමෙයි. මේ ගැන කිහිප දෙනෙක් ගෙන් ඇහුව නමුත් හරි උත්තරයක් ලැබුනේ නැහැ. මට කියන්න පුලුවන්ද කතෝලික පවුලකට දරුවෙක් ලබුනාහම ඇයි එයාල ඒ දරුවට කියන්නේ "දෙවියෝ දුන්න දරුවා"...
  11. mudrana

    සා ටකේ කරේ

    සා ටකේ කරේ
  12. mudrana

    MUTTON Curry

    රාජගිරිය අවට හොඳ Mutton Curry ගන්න පුළුවන් තැනක් කියනකො. කෝට්ටේ පාරේ "ගැමි ගෙදර" රෙස්ටුරන්ට් එකේ නම් තියනවා. හැබැයි හැමදාම නැහැ
  13. mudrana

    සපත්තු

    ගිය සතියේ පට්ට චාන්ස් එකක් වැදුන. මම පිටකොටුවට ගියා බඩු වගයක් ගන්න. බඩු ටික ලැහැස්ති කරන කම් නිකමට මල්වත්ත පාරේ සපත්තු කඩ වලට ඔලුව දැම්ම. නික්ම ඇහුව මගේ සයිස් කැෂුවල් ෂුස් තියනවද කියල . කොහොමත් මගේ සයිස් සපත්තු ලංකාවෙන් හොයා ගන්න අමාරුයි (සයිස් 12) එතන කඩේක පොරක් කියපි සර්ගේ සයිස් සපත්තු තියනවා...
  14. mudrana

    HELP TO FIND STOLEN CAMERA GEAR

    මගේ මිතුරන් දෙදෙනෙකුගේ පහත සදහන් කැමරා ආම්පන්න හොරකම් කරලා. මෙම කැමරා සහ ආම්පන්න විකිණීමට ඇත්නම් කරුණාකර මා හට නොපමාව දැනුම්දෙන්න. අංක 1 කැමරාව : Canon 5D Mk III (මෙහි කැමරා බෝඩියේ සහ ඩයල් මොඩ් එකේ පලුදුවීම් ඇත) ලෙන්ස් : Canon 200 - 400mm f/4 L - මෙවැනි ලෙන්ස් ලංකාවේ ඇත්තේ 5කට අඩු සංක්‍යාවක්...
  15. mudrana

    හෙල්ප්-e-bay purchasing

    පළමු වතාවට මම e-bay එකෙන් බදු ටිකක් ගන්න හදනවා. දන්නා කවුරුහරි කියනවද debit card එකකින් ගෙවීම් කරන විධිහට කොහොමද කරන්නේ කියල
  16. mudrana

    BUMP

    කිරියේ කට්ටිය FB ගිහාම කරන දේ
  17. mudrana

    Necklaces

    කොහොමද මාලේ. රු.2400/-ක් ලු දැන් ගල්කිස්ස හෝටලේ ගාව වෙරළේ තියන ඕපන් මාර්කට් එකට ගියොත් බලාගන්න පුළුවන්
  18. mudrana

    Ape kaale choon paan

    අපේ කාලේ චුන් පාන් පෙරේරා සහ පුත්‍රයෝ (perera & sons) එකෙනුත් ඔහොම එකක් ආව. එකේ උඩ තට්ටුව විදුරු දාල හදල තිබුනේ. කේක් වර්ග තවයි ගොඩක් තිබුනේ. තවමත් එකේ ක්‍රිම් බන් එකට ගහන්න එකක් හම්බුනේ නැහැ
  19. mudrana

    Courts on 30th February

    මාතලේ රථවාහන පොලිසිය දිස්ත්‍රික්කය පුරා රථවාහන නඩු ලබා ගැනීම සිදු කරයි. 2016 02 14 දින ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී බාධක මැද ඉස්සරකිරීමේ වරදට හසු වූ මහර තිබ්බටුව, ප්‍රදේශයේ රියදුරකුට රියදුරු බලපත්තරය වෙනුවට පොලිසිය තාවකාලික අවසර පත්තරයක් නිකුත් කර ඇත. එම අවසර පත්‍රය 2016.02 .14 සිට 2016.02.30...
  20. mudrana

    අලි~බැලීම

    හයියෝ සල්ලි කිව්වලු පහුගිය සතියේ දවසක විශේෂයෙන්ම් ගංගාරාම පන්සලට ගිහින් අලි බලන්න පාස් අරන් ආව. අද උදේ කැමර ලට්ටලොට්ට ටිකත් කර ගහගෙන විහාර මහාදේවී පාක් එකට ගියා අලි බලන්න. අලියෙක් තියා බල්ලෙක් වත් නැහැ. මුළු පාක් එකේම කරක් ගහල එහෙන් මෙහෙන් පිතුර 2-3ක් ගත්ත. මේ තියෙන්නේ එකක් පින්තුර...

    No contents