19 සංශෝධනය අනුව අවුරුදු 4 1/2 ආණ්ඩුව විසුරුවන්න බෑ ..
අගමැති ඉල්ලා අස්වෙන්න ඕන, පාර්ලිමේන්තු මන්ත්රී භාවය අහෝසි වෙන්න ඕන, නැත්තම් කැබිනට් එක ඉල්ලා අස්වෙන්න/විසුරුවා හරින්න ඕන, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන, මුදල් පනතක් පරදින්න ඕන, ඔන්න ඔව්වයින් එකක් හෝ වැඩි ගණනක්