යුද හා ගුවන් හමුදා නිලධෘරින් 12 දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට තුවාල සිදුකරමින් අද අලුයම් කාලයේ දියතලාවේ බස් රථයක් තුළ ඇතිවූ පිපිරීම හා ගින්න එම බසයේ ගමන් කළ අයෙකුගේ බෑගයක තිබුණ අත්බෝම්බයක් පිපිරීමෙන් සිදුව ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.දියතලාව - කහගොල්ල ප්රදේශයේදී බස් රථය තුළ ඇතිවූ...