මාර්තු_වල_අලුත්_ආණ්ඩුවක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
රනිලගෙ කවද්ද බන් ආවෙ??? ආව නම් ඌ පොනිල් වෙනවද බන්... :lol::lol::lol::lol: රනිලගෙ ගෙදර උන්ද තාම සීල් පිට මූ මේ මොනාද කියවන්නෙ...:P:P:P:P
ඕක අහන්න තමා පුතා මාත් ඇහුවේ. එතකොට මහින්ද මේ චන්දෙ කොයි ගමෙන්ද ඉල්ලන්නේ.
 
Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මේ පාර බැරි උනොත් සමූපෙ ඡන්දෙ තියෙනවනෙ
    ඒකෙන් ආණ්ඩුව පෙරළන්න පුළුවන්
    :rolleyes:

    එකත් පැරදුනොත් ගෙදර ගෘහ මුලිකය වෙලා හරි ආණ්ඩුව පෙරලනවා :angry::angry:

    ;):sorry::rofl::rofl::rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පරන ච්න්ද ක්‍රම ගැන කතා කරල වැඩක් නැ..අන්ත දූශිතයි...උබ දන්නවද ඔය උඩ ඉමේජ් එකේ ඉන්න කොබ්බෑකඩුව මහත්තයගෙ චන්දෙත් හොරාට දාල තිබ්බ කියල එතුම චන්ද පොලට යද්දි...:baffled:

    ජනාදිපතිවරන අපේක්ශකයගෙ චන්දෙත් හොරට දාල තිබ්බ නම් බන් අනිත් චන්ද ගැන කවර කතාද....
    :confused::confused::confused:

    ඒ දාලා තිබ්බේ ලාම්පු කලගෙඩි ඡන්දෙදි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ දාලා තිබ්බේ ලාම්පු කලගෙඩි ඡන්දෙදි..

    නැ නැ ජනාධිපතිවරනෙදි දාල තිබ්බෙ...ජනාධිපතිවරණ අපේක්ශකයගෙ චන්දෙ, හොරාට වෙන එකෙක් දාල තිබ්බ
    ඒ කාලෙ...උබ කියනව ජේ ආර් බලවත්ලු...ලොල්...ඒකට කියන්නෙ බලවත් කම කියල නෙමේ බන් තිරිසන්කම කියල...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නැ නැ ජනාධිපතිවරනෙදි දාල තිබ්බෙ...ජනාධිපතිවරණ අපේක්ශකයගෙ චන්දෙ, හොරාට වෙන එකෙක් දාල තිබ්බ
    ඒ කාලෙ...උබ කියනව ජේ ආර් බලවත්ලු...ලොල්...ඒකට කියන්නෙ බලවත් කම කියල නෙමේ බන් තිරිසන්කම කියල...
    ඉතින් වස්තුවේ මහරජානෝ කොම්පියුටර් ජිල්මාට් ගහල පොන්සේකව පරද්දුවේ. එතකොට උත් තිරිසනාද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර බැරි උනොත් සමූපෙ ඡන්දෙ තියෙනවනෙ
    ඒකෙන් ආණ්ඩුව පෙරළන්න පුළුවන්
    :rolleyes:

    මූට තියෙන්නෙ රනිලගෙ පාන්ඩුව පෙරලෙයි කියන පරාන බය...ඕකෙ පෙරලෙන්ඩ දෙයක් නැ බන්....දැනටම පෙරලිලා ඉවරයි...ලෝක ඉතිහාසයේ මොන අගමැතියද බන් තමන්ගෙ මහ බැකුව හොරා කෑවෙ උබලගෙ රනිල ඇරෙන්ඩ...එහෙම පල් හොරක්ට ආණ්ඩුවක් කරන්ඩ කිසිම අයිතියක් නැ බන්...ඕක ඉන්ඩ ඔනෙ වැලිකඩ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මූට තියෙන්නෙ රනිලගෙ පාන්ඩුව පෙරලෙයි කියන පරාන බය...ඕකෙ පෙරලෙන්ඩ දෙයක් නැ බන්....දැනටම පෙරලිලා ඉවරයි...ලෝක ඉතිහාසයේ මොන අගමැතියද බන් තමන්ගෙ මහ බැකුව හොරා කෑවෙ උබලගෙ රනිල ඇරෙන්ඩ...එහෙම පල් හොරක්ට ආණ්ඩුවක් කරන්ඩ කිසිම අයිතියක් නැ බන්...ඕක ඉන්ඩ ඔනෙ වැලිකඩ...
    ඉතින් මිනිහව ආරක්ෂා කලේ ඔයාලානේ.. අනිද්දා වෙද්දී මිනිහා උඩින්ම දිනලා..

    http://www.dailymirror.lk/13055/residents-wanted-road-re-carpeted-deputy-minister-nirmala-kotelawala

    wads.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් වස්තුවේ මහරජානෝ කොම්පියුටර් ජිල්මාට් ගහල පොන්සේකව පරද්දුවේ. එතකොට උත් තිරිසනාද?

    ෆොන්සේකව කොම්පියුටර් ජිල්මාට් ගහල පරාජය කරා, ශිට් සිරිසේනව ඒක දාල පරාජය කරේ නැනෙ මේ මහින්ද...:angry::angry::angry::angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ෆොන්සේකව කොම්පියුටර් ජිල්මාට් ගහල පරාජය කරා, ශිට් සිරිසේනව ඒක දාල පරාජය කරේ නැනෙ මේ මහින්ද...:angry::angry::angry::angry:
    සුමනදාසව විශ්වාස කරගෙන හිටියනේ.. :P:P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් වස්තුවේ මහරජානෝ කොම්පියුටර් ජිල්මාට් ගහල පොන්සේකව පරද්දුවේ. එතකොට උත් තිරිසනාද?
    හාපෝ පොන්සේකා නං ජිල්මාට් දාල හරි පැරද්දුව එක ලොකු දෙයක් :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුමනදාසව විශ්වාස කරගෙන හිටියනේ.. :P:P:P:P

    එතකොට 2010 සුමනදාස අවිස්වාස කරල ඉදල තියෙන්නෙ....ඕන්න බලාපල්ල ඒකත් හැට්...:lol::lol::lol::lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    2020 වෙනකන් කිසිම වෙනසක් වෙන්නේ නැ. ඔන්න බලපන් රනිල් කපටිය වගේ පළාත් සභා ටිකට කරන දේ. මහින්ද දිනන හැම කොට්ටාශයකටම රජයෙන් උදව් කරන්නේ නැතුව project වලට සල්ලි පාස් කරන්නේ නැතුව ගියහම වෙන දේ බලපන් . කොහෙන් ගියත් තැලෙන්නේ අහිංසක ජනතාව. රනිල ලා මහින්ද ලා ආතල් එකේ ඉදි .....මේක ආසික්ලන්තයක් බන් ... මෙහෙමත් මෝඩ ජනතාව.:P:P:P:P:P
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එතකොට 2010 සුමනදාස අවිස්වාස කරල ඉදල තියෙන්නෙ....ඕන්න බලාපල්ල ඒකත් හැට්...:lol::lol::lol::lol:
    2015 සුමනයාට පඩි ගෙවලා නැ. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020 වෙනකන් කිසිම වෙනසක් වෙන්නේ නැ. ඔන්න බලපන් රනිල් කපටිය වගේ ප්‍රදේශීය සභා ටිකට කරන දේ. මහින්ද දිනන හැම කොට්ටාශයකටම රජයෙන් උදව් කරන්නේ නැතුව project වලට සල්ලි පාස් කරන්නේ නැතුව ගියහම වෙන දේ බලපන් . කොහෙන් ගියත් තැලෙන්නේ අහිංසක ජනතාව. රනිල ලා මහින්ද ලා ආතල් එකේ ඉදි .....මේක ආසික්ලන්තයක් බන් ... මෙහෙමත් මෝඩ ජනතාව.:P:P:P:P:P

    එහෙම කරන්ඩ බැ බන්...හරිනම් අගමැති එකෙනෙක්ට එහෙම කියන්ඩ අයිතියකුත් නැ....තමන්ගෙ පක්ශෙ උන්ට විතරක් දෙනව කියන්නෙ කොහොමද ප්‍රජාත්‍රන්ත්‍රවාදෙදි..????? .රනිල ඉතින් නීලකාල පල් හොරා නිසා ඌට ලැජ්ජාවක් බයක් නැතුව ඔය වගේ කතා කියුවට....හොරකමට අහුවෙලා වැලිකඩ ජම්පරේ ගහගෙන ඉද්දි ඕව මතක් වෙයි...:yes::yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙම කරන්ඩ බැ බන්...හරිනම් අගමැති එකෙනෙක්ට එහෙම කියන්ඩ අයිතියකුත් නැ....තමන්ගෙ පක්ශෙ උන්ට විතරක් දෙනව කියන්නෙ කොහොමද ප්‍රජාත්‍රන්ත්‍රවාදෙදි..????? .රනිල ඉතින් නීලකාල පල් හොරා නිසා ඌට ලැජ්ජාවක් බයක් නැතුව ඔය වගේ කතා කියුවට....හොරකමට අහුවෙලා වැලිකඩ ජම්පරේ ගහගෙන ඉද්දි ඕව මතක් වෙයි...:yes::yes:

    ඉතින් බන් රටේ අගමැති විදයක් අගමැති බලය කොච්චර තියවද..... රනිල්ට ඕන දෙයක් කරයි.... එහෙනම් බැංකු මන්කොල්ලෙත් ප්‍රජාතන්ත්‍රවාදය කියල පොරත් හිරේ ගියද නැනේ.. මොකද ඕව කියා කියා කරන දේවල් නෙවේ. මටනම් මහිදත් එකයි රනිලුත් එකයි මෛත්‍රීත් එකයි මුන් ඔක්කොම එකයි.. උන්ගේ වාසියට වැඩ කරනවා මිසක් අහිංසක ජනතාව ගැන එකෙක්වත් හිතන්නේ නැ... උබලත් එක එකාගේ පැත්තට පිල් බෙදිලා ගහ මරාගෙන නිකන් කාලේ නාස්ති කරනවා. ජනතව වෙනුවෙන් වැරැද්ද වැරැද්ද කියල උබල සාධාරණව කතා කරද මොන පාලකයා ඉද්දිදිවත්.. එක පැත්තක් අරන් කැ ගහපු එක විතරයි කරේ...:yes::yes::yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හෙට ගිහින් පොහොට්ටුවට කතිරෙ ගහන්න. ඔයාගෙ අම්මටයි තාත්තටයිත් කියන්න. මහින්ද මහත්තයා කවදාවත් රටට අවැඩක් කරන්නෙ නෑ. එතුමා වගකීමක් තියෙන දෙශපාලකයෙක්. ඔයාගෙ ඉපදෙන්න ඉන්න / ඉපදුණු ළමයාගේ අනාගතය ගැන හිතන්න. සේරටම හරියාවි. :love:

    sri_lanka_podujana_peramuna.jpg
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙට ගිහින් පොහොට්ටුවට කතිරෙ ගහන්න. ඔයාගෙ අම්මටයි තාත්තටයිත් කියන්න. මහින්ද මහත්තයා කවදාවත් රටට අවැඩක් කරන්නෙ නෑ. එතුමා වගකීමක් තියෙන දෙශපාලකයෙක්. ඔයාගෙ ඉපදෙන්න ඉන්න / ඉපදුණු ළමයාගේ අනාගතය ගැන හිතන්න. සේරටම හරියාවි. :love:
    ගැලපීමක් නැ නේද. මහින්ද මහත්තයට දෙන්නනම් කතිරේ ගහන්න ඕනා "අත" ලකුණට නේද? ජි එල් පිරිසට කැමති අය නේද පොහොට්ටුවට ගහන්න ඕනා.

    _38987521_balls203afp.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගැලපීමක් නැ නේද. මහින්ද මහත්තයට දෙන්නනම් කතිරේ ගහන්න ඕනා "අත" ලකුණට නේද? ජි එල් පිරිසට කැමති අය නේද පොහොට්ටුවට ගහන්න ඕනා.

    _38987521_balls203afp.jpg

    ළකුණු පාට ගැන හිතන්න එපා. මහින්ද මහත්තයා හේත්තු වෙලා ඉන්න පැත්තට සහයෝගය දෙන්න. එතුමා විතරයි කතා කරන කෙනෙක්ට ඉන්නේ. බලපන් ඌගෙ පර්සනැලිටි එක. අපි ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕන. :love: