1. pody malli

    keyman or keyrep

    sinhala type karaddi godak wadagath wena software 2 menna............. click here 2 keyrep click here 2 keyman
  2. pody malli

    kotu

    dannema neha kotu 3 k wela............. thanks 2 all...........:D:D:D
  3. pody malli

    Huawei E173 DASH BOARD Update

    මචන්ලා, මට Huawei E173 DASH BOARD Update කරන විදිය කියනවද දන්න කෙනෙක්......
  4. pody malli

    Huawei E173

    මචන්ලා, Huawei E173 Dongle (Dialog) එක Unlock කරා... ඒත් ඒකේ ඩයලොග් තීම් එක තවම තියෙනවනේ............මට ඒක අයින් කරගන්න උදව් කරපල්ලා මචන්ලා.............. Please help me....................................:confused::confused::confused:
  5. pody malli

    Latest VLC Player(2.0.5)

    මෙන්න ලින්කුව.....ඔයාලත් බාගන්න...
  6. pody malli

    Firefox 18.0

    http://www.mozilla.org/products/download.html?product=firefox-18.0&os=win&lang=en-US
  7. pody malli

    ලොකු උදව්වක්........

    ලොකු උදව්වක්........ මට පුළුවන් නම් සිංහලෙන් තියෙන වාර්ෂික වාර්තාවක් සොයා දියල්ලා...... සිංහලෙන්ම කියනවනම් Anual Report එකක්..................... බැංකුවක නම් වාඩා හොඳයි
  8. pody malli

    නැහැ මට මේවා තේරෙන්නේ......

    නැහැ මට මේවා තේරෙන්නේ...... os ඒකක 32bit/64bit වල වෙනස මොකක්ද? මොකක්ද හොඳම.....?
  9. pody malli

    mobile dictionary

    thilina dictionary for nokia x2...
  10. pody malli

    HDD help

    මගේ PC එකේ, එක patition එකක fragmented files 4% ක් පෙන්නනවා.... defragment කරන්න බැහැනේ...ඇයි ඒ? ඒ patition එක open වෙන්නත් ගොඩක් වෙලා යනවා.....:(:( Please help me!!!!!!!!!!!!!!!!!!!!!
  11. pody malli

    අයියෝ සල්ලි....(මම අහුවුනාද මන්දා.....)

    අයියෝ සල්ලි....(මම අහුවුනාද මන්දා.....) Samsung galaxy pocket ekata Software warrenty witharada hamba wenne......? (mata labune software warrenty witharai...4ne 1 gatte Galle, P&J eke Darshana eken...kathai honde)
  12. pody malli

    Please help me....!!!!!!!!!!

    mage 4ne eka Samsung galaxy pocket...... mata 4ne 1 root karaganna Udaw karandoooooooooooooooooooooo........!!!!!!
  13. pody malli

    ඇති යන්තං කොට්ටක් පැන ගත්තා..........................

    ඇති යන්තං කොට්ටක් පැන ගත්තා.......................... :lol::lol::lol::lol::lol:
  14. pody malli

    VLC Player Latest Version

    ඔයාලත් අළුත්ම VLC player 1 මෙතනින් බා ගන්න http://downloads.sourceforge.net/project/vlc/2.0.4/win32/vlc-2.0.4-win32.exe?r=http%3A%2F%2Fwww.videolan.org%2Findex.html&ts=1351777958&use_mirror=nchc
  15. pody malli

    page no.

    excel වලට page no. insert කරන්නෙ කොහොමද?
  16. pody malli

    monitor

    මගේ මොනිටර් 1 පිච්චුනා.......second hand LCD 1ක් ගාල්ලෙ ගන්න තැනක් කියපන් මචන්ලා...........ගාල්ලේ කොල්ලනේ,කෙල්ලනේ මට උදව් කරන්ඩෝ...............!!!!!!!!!!!!!!
  17. pody malli

    samsung galaxy pocket

    samsung mobile වල බ්ලූ ටූත් පට්ටම slow neda................ internet speed ekath ehema weida(galaxy pocket)..? mata thama settings hada ganna bari wuna.........
  18. pody malli

    camera

    Please help me................................. ඩිජිටල් කැමර් 1ක් ගන්නකොට මොනවද සලකා බලන්න ඕනෙ.....? හොඳ brand මොනවද? රු. 15000/- කට විතර ගන්න හොඳම කැමර් 1ක් කියන්න..................
  19. pody malli

    ලාභම ඇන්ඩ්‍රොයිඩ්............

    ලාභම ඇන්ඩ්‍රොයිඩ්............ samsung galaxy mini s5570 & Huawei U8180 IDEOS X1 මේ දෙකෙන් මොකක්ද හොඳම......මොකක්ද ලාභම....? CTRL + Q to Enable/Disable GoPhoto.it CTRL + Q to Enable/Disable GoPhoto.it
  20. pody malli

    සමුපකාරය ගැන...

    එළකිරි කොල්ලනේ.....කෙල්ලනේ.... ඔයාල ලඟ විවිධ රටවල සමූපකාර ව්‍යාපාරය ගැන තොරතුරු තියෙනවනම් දෙන්නකෝ....

    No contents