යාළුවනේ, මට සුපර් සිම් එකක් ගන්න ඕනේ.......64k සුපර් සිම් එකක්(රීඩර් එකත් එක්ක) ගත්තොත් 32k,64k කියන දෙවර්ගයෙම සිම් කොපි කරන්න පුළුවන්ද?
ගත්තු අය ඉන්නවනම් හොඳ ebay Dealer කෙනෙකුගෙන් සුපර් සිම් එකක්(රීඩර් එකත් එක්ක) ගන්න පුළුවන් ලින්කුවත් එවන්න.
Please help me..........:confused::confused: