1. pody malli

    නොදන්න කමටයි අහන්නේ....

    නොදන්න කමටයි අහන්නේ.... මේකයි මචන් කතන්දරේ..... දැන් මම use කරන්නේ 7.2MbpsDongle එකක්.... Mobile partner වල 6Mbps විතර ස්පීඩ් එකක් පෙන්නුවත් Download එකකදී Speed එක 10 ගුණයකින් විතර අඩුයි. (ඒ කිවුවේ මචන්, Mobile partner වල 6Mbps විතර ස්පීඩ් එකක් පෙන්නුවත් Download එකකදී Speed එක...
  2. pody malli

    ඊයෙ රෑ....?

    මචන් ඊයෙ රෑ ස්වර්නවාහිනියෙ පෙන්නපු හින්දි ෆිල්ම් එක මොකක්ද? ඒකෙ නම දන්න කෙනෙක් කියපන් මචන් ලොකු උදව්වක්.....:cool::cool:
  3. pody malli

    JAVA ගැන විතරක් නෙවෙයි......

    JAVA ගැන විතරක් නෙවෙයි...... එලකිරියෙ THIRD EYE ගෙ ත්‍රෙඩ් එක බලල මමත් ඉතින් තව මොනවා හරි Tutorials හොයල search පාරක් දැම්ම කියහන්කො නෙට් එකේ..... මෙන්න අහුවුනා සුපිරි සයිට් එකක්.... JAVA ගැන විතරක් නෙවෙයි...... තව ගොඩාක් වටින දේවල් තියෙන සයිට් එකක්. අනිත් අයටත් වැදගත් වේවි කියල හිතුන නිසා...
  4. pody malli

    ලිමිට් වෙලා

    Why is my account access limited? Your account access has been limited for the following reason(s): Nov 6, 2013 : We need additional information on your recent transactions and account activity. (Your case ID for this reason is PP-xxx-xxx-xxx-xxx.) අනේ බන් මගේ PayPal එක ලිමිට් වෙලා බන්. මේක...
  5. pody malli

    රෙප් -

    කවුද බොල මගේ රෙප් කැපුවේ.....:sorry::sorry: Java course @ IJSE 10-24-2013 08:56 AM ##@###** රෙප් කැපුවට කමක් නෑ බොල... හේතුව කියපිය? :angry::angry::angry: මේ ත්‍රෙඩ් එකේ ඇති වරද මොකක්ද?
  6. pody malli

    Java course @ IJSE

    IJSE එකේ Comprehensive Master Java Developer (CMJD) ගැන විස්තර දන්න අය මට පොඩ්ඩක් කියනවද? ඒ කිව්වේ මචන්, * මේකට තියෙන පිලිගැනීම, * ගාස්තු/වෙනත් අයකිරීම්, * මේ course එක සම්පූර්ණ කරන්න ගතවෙන කාලය, * පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද, වගේ දේවල් ගැන.....?
  7. pody malli

    කොටු පැනිල්ල අදින් ඉවරයි...

    කොටු පැනිල්ල අදින් ඉවරයි... ඔන්න පොඩි මල්ලි අයෙත් කොටු පනින්නෙ නැතිලු එහෙනම්.....:love::love::love: මම එහෙම කිව්වේ ඊයේ බලද්දි මගේ නම යටින් එකොලොස් වෙනි කොටුවත් වැටිල තිබුන නිසා......:):):):):) කොටු එකොලහක් පැන්න කිව්වට මොකෝ...මම තාම පොඩි එකා. (ඒ කිව්වේ තාම රෙප් පවර් එක නම් 3 විතරයි ) සප් එක...
  8. pody malli

    10 වෙනි එක.......

    ඔන්න පොඩි මල්ලි දන්නෙම නැතුව දහවෙනි කොටුවත් පැන්නලු එහෙනම්.....:love::love::love: සප් එක දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි එහෙනම්....:love::love::love::love:
  9. pody malli

    කැල් එකක් ඕඩර් කරන්න ඕනේ...........

    කැල් එකක් ඕඩර් කරන්න ඕනේ........... මචන් මට මේ ගන්න ඕනේ........... එත් මේක ebay එකේ නම් තිබුනේ නැ............ මේකෙ (www.alibaba.com) නම් තියෙනවා. මේ සයිට් එකෙනුත් ebay එකෙන් වගේ ඕඩර් කරන්න පුළුවන්ද...? දන්න කෙනෙක් කියලා දෙන්න. කලින් එළකිරි ලින්ක් තියෙනවනම් දාන්න.... බම්පියකින් හරි...
  10. pody malli

    ශනිදා වාසනා

    සෙනසුරාදා හවස මට ඇදුනා ලොකුම එකෙන්.............:angry::angry::angry: මම මේ කිවුවේ අහවල් ලොතරයියක් ගැන නෙවෙයි බන්........ මගේ ෆෝන් කබලට Live Wallpaper එකක් දැම්මා....ඒක දැම්ම විතරයි, මෙන්න මෙහෙම මගුලක් වැටිලා දිගටම vibrate වෙන්න ගත්ත කියහන්කෝ.... ෆෝන් එක off කරන්න වුනේ බැටරිය ගලවලා...
  11. pody malli

    පවර් හා කොටු...

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D මේ නූල නිසා එලකිරි සැට් එකට පිං සිද්ධ වෙන්න ඊයෙ පෙරේදා මගෙ පවර් එක චුට්ටක් වැඩි වුනා.......... මෙන්න බොලේ ඒපාර...
  12. pody malli

    ඉවසිල්ලක් නෑ...........

    ඉවසිල්ලක් නෑ........... රෙප් 1000 ට තව ටිකයි.....:):):) 1000 වුනාම රෙප් පවර් වැඩි වෙනවලු නේ...
  13. pody malli

    ග්‍රෑන්ඩ්පාස්

    ග්‍රෑන්ඩ්පාස් මොකද්ද බන් ග්‍රෑන්ඩ්පාස් වල වෙලා තියෙන්නේ..........? ඇඳිරි නීතියත් දාලලු නේද?:confused::confused::confused:
  14. pody malli

    පරණ ත්‍රෙඩ් එකක්....

    පරණ ත්‍රෙඩ් එකක්.... මචන්ලා මට එලකිරියෙ තිබුන ත්‍රෙඩ් එකක් හොයා ගන්න උදව් කරන්ඩෝ..... Computer Drivers DVD එකක් බාගන්න ලින්කුව දාපු ත්‍රෙඩ් එකක් සොයල දෙන්නකෝ........ නැත්නම් බා ගන්න වෙන ලින්කුවක් හරි දෙනවද දන්න කෙනෙක්....
  15. pody malli

    පොඩි සල්ලි හදිස්සියක්....

    පොඩි සල්ලි හදිස්සියක්.... මචන් මේක විකුණගන්න ඕන දෙකහමාරකට (2500/-)..... Intel Atom 1.6 GHz 1.6 GHz onboard processor /256 onboard VGA / Support to DDR II RAM Support to Windows 7 2 SATA port with mother board Drivers CD මචන් මම මේකත් දෙන්න හිතන් ඉන්නේ..... සාධාරණ ගානක් කියපන් මචන්(මාස...
  16. pody malli

    diazkolla Banned

    diazkolla Banned Posts: 7,694 Join Date: Feb 2010 07-30-2013, 02:22 PM මොකද බන් මේ......:rofl::rofl: අනුන්ගේ ත්‍රෙඩ් වලට පොර ටෝක් දිදී හිටපු මේ අයියට මොකද වුනේ....:confused::confused:
  17. pody malli

    මාර වැඩේ...

    මාර වැඩේ කියන්නෙ අනේ අට වෙනි කොටුවත් දන්නෙම නැතුව වැටිලනේ.....:D:D:D උදව් කරපු කියපු හැමෝටම බොහෝම ස්තූතියි එහෙනම් ඈ....:love::love::love:
  18. pody malli

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්/රග්බි පාපන්දු

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්/රග්බි පාපන්දු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය රගර් ග්‍රවුන්ඩ් එකක් වෙලා............... අහෝ රජ කුමරුනි....! ආසියාවේ ආශ්චර්යද මේ..........?
  19. pody malli

    ebay

    මචන්ලා.... මම සති 10 විතර කලින් ඕඩර් කරපු අයිටම් එකක් නොලැබුනු නිසා සති 7 කට විතර පස්සේ කම්ප්ලේන් කරා.... පස්සසේ උන් මගේ සල්ලි රී ෆන්ඩ් කරලා... මම ආයෙත් ඒකම උගෙන්ම ඕඩර් කරා.....පෙරේද ඒ දෙකම ගෙදරට ආවා.... මමත් ඉතින් උඩ පැන පැන බාරගත්තා.... ඒත් ඉතින් අවුලක් වෙයිද?
  20. pody malli

    Windows 8.1

    1. මචන් වින්ඩෝස් 8.1 රිලීස් කරලද? 2. 8 දාල අප්ඩේට් කරලා 8.1 කරන්න පුළුවන්ද? 3. 8 දාල අප්ඩේට් කරලා පරණ ක්රැක් එකෙන්ම ඇක්ටිවි වෙනවද? 4. නැත්නම් 8.1 ඩි.වී.ඩී. තියෙනවද නෙට් එකෙන්බාගන්න?

    No contents