1. pody malli

    korean S3 Help....

    සමාවෙයන් මචන්ලා...මම කලින් දාපු thread එක edit කරන්න බැරි නිසයි ආයෙ දැම්මේ... මෙහෙම signal අවුල් වෙන්නේ software අවුලක් නිසාද? නැත්නම් hardware අවුලක් නිසාද? එහෙම නම් custom rom එකක් දැම්මොත් හරි යාවිද? (korean phone වලට international firmware දාන්න බෑ කියනවනේ...ඒකයි custom rom එකක්...
  2. pody malli

    Galaxy S 3 (SHV-E210S)

    Galaxy S 3 (SHV-E210S) එකක් ගත්ත බන්... ටික වෙලාවකින් කොල් එක කට් වෙනව මචන්. :baffled:imcoming/outgoing දෙකම. තත්පර 3-4 න්,15-20 න්,45න් විතර එකේක වෙලාවලදි කට් වෙනවා. මොකක්ද කරන්න ඕනේ? firmware එක අළුතින් දැම්මොත් හරි යාවිද? radio ඇත්තෙත් නෑ... ඇප් එක විතරද නැත්තේ මචන්, app එකක් දැම්මොත් හරි...
  3. pody malli

    Campus Help

    උදව්වක් ඔනෙ වුනොත් මතක් වෙන්නෙම ඉතින් එළකිරියෙ උඹලම තමයි මචන්. දැනගන්න පොඩි කරුණු ටිකක් තියෙනව බන්. යුධ හමුදා ස්වේච්ඡා සේවයට බැඳුන කොල්ලෙකුට, කැම්පස් යන්න ඒක බාධාවක්ද? එහෙමනම් ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවද? ජොබ් එකක් කරන නිසා ශිෂ්‍යාධාර/නේවාසිකාගාර ඉල්ලුම් කරන්න බැරිද?
  4. pody malli

    25000/- කට විතර ගන්න

    20000-25000/- කට විතර ගන්න හොඳ phone එකක් කියපන් මචන්ලා........ HTC හොඳයිද මචන්? HTC, Sony, Huawei,Samsung මේ brand වල phone කීපයක් බැලුවා.....(Huawei Honour holly/ Sony E3/HTC Desire526G/Samsung Galaxy Core prime)මොකක්ද මචන් හොඳ කියලා උඹගේ අදහස කියපන්.....(ඩුවල් සිම් අනිවා. ඕනේ........)...
  5. pody malli

    ebay help

    අපේ අම්මගේ blood preasure වැඩි වෙලා කියලා ඩොක්ටර් කෙනෙක් කිව්වා.... නිතර චෙක් කර ගන්න එක හොඳ නිසා එකක් ගන්න කියලා හිතුවේ.... අතේ මැණික් කටුව ලඟට තියලා preasure චෙක් කරන ඒවා තමයි ගොඩාක් තියෙන්නේ. ඒවා හොඳයිද? මේ item එක සුපිරියට වැඩද බං accurate ද?
  6. pody malli

    හයක් වෙලා.....

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D මෙන්න බොලේ පවර් එක වැඩි වෙලා..... අද ඉඳන් කට්ටියටම සිකසර් තමයි හොඳේ............ :D:D:D:D:D:D:D:D:D:D:D:D
  7. pody malli

    Kombee Theme song

    machan, mata Derane 7.30 KOMBEE Tele drama eke Theme song eka download kara ganna link ekak hoyala diyankooooooooo chamila madhushan thamai sing karanne.....
  8. pody malli

    ලැජ්ජයි නේද මහත්තයෝ...

    ලැජ්ජයි නේද මහත්තයෝ... මොකක්ද බන් මේ දයාසිරියි, හරින් ප්‍රනාන්දුයි දෙරණ ට ඇවිත් රණ්ඩු වුනා කියන්නේ....? අපේ ටෙලිවිසොම කැඩිලා බන් නිවුස් එකක්වත් බලන්න විදියක් නැහැනේ:sorry: මීට වඩා චාටර් දේසපාලුවොත් මේ වාද වලට එනවා,උනුත් මෙච්චර චාටර් වෙලා නැතුව ඇති.... මෙච්චරම පහළට වැටිලද බන් මේ මිනිස්සු...?:oo:
  9. pody malli

    Thrilling Ends...

    Vit_VNJuF_4 Srilanka Vs England 2014 ( Last Over Finishes) Sril Lanka win a test series in England for the first time ever by giving us two back to back test matches with Nail-biting last over finishes
  10. pody malli

    බැංකු ණයක්...

    එළකිරියෙ කොල්ලන්ගෙන්/කෙල්ලන්ගෙන් ලොකු උදව්වක් ඕන මට හැකි ඉක්මනින්ම... එළකිරියේ ඇතිනේ බැංකුවල රැකියා කරන උදවිය... විශේෂයෙන්ම අන්න ඒ අයගෙන් තමයි උදව් ඕන... මෙන්න මේකයි කාරනාව... ( රු. 25830 ක පමණ ශුද්ධ වැටුපක් ලබන රජයේ රැකියාවක් කරන අයෙකුට ගන්න පුළුවන් ණයක් ගැන විස්තරයක්...) මට බැංකු ණයක් ගන්න...
  11. pody malli

    අන්දරේ....

    අනේ හිච්චි මලේ..... උඹට එහෙනම් වැරදිලා.... අන්දරේ කියන්නේ එහෙම(OLD THREAD) නිකන් නෝන්ඩිවෙන ජාතියෙ එකක් නෙවෙයි.... රජතුමා අන්දරේට අහුවුනාලු බන්... මෙන්න මෙහෙමලු වැඩේ සිද්දධ වුනේ... දවසක් රජතුමා දේවිය එක්ක උයන් සිරිය බල බල මගුල් උයනේ කරක්ගහනකොට අන්දරේ ඉන්නවලු දේවියට බැල්ම දාගෙන පැණි වරක ගහක්...
  12. pody malli

    user fault - Not KERNEL PANIC

    අයියෝ මචන්, හොරෙන් බලලා යන්න හදන්නෙපා... ආයෙත් කෙලවුනා බන් මගේ හිඟන phone එකට....(Samsung Galaxy Pocket) කලිනුත් මේකම වුනා, live wallpaper එකක් දාන්න ගිහින්. ඒ වෙලාවෙ නම් phone එක reset කරලා වැඩේ ගොඩදාගත්තා. මේ පාර නම් මොනවා කරත් හරි ගියේ නෑ. උඩින් දාල තියෙන පිංතූරෙ වගේ තමයි...
  13. pody malli

    ශ්‍රී ගෞතම සම්බුද්ධ

    ශ්‍රී ගෞතම සම්බුද්ධ මුලින්ම ස්තූති කරන්න ඕන Iresh041 සහෝදරයට, ස්වර්ණපාලී ත්‍රෙඩ් එක දිගටම කරගෙන යනවට.... ස්වර්ණපාලී වගේම අපිට බලන්නම වටින ටෙලි නාට්‍යයක් යනවා දෙරණෙ, ශ්‍රී ගෞතම සම්බුද්ධ කියලා... ස්වර්ණපාලී ත්‍රෙඩ් එක දැක්කම මට හිතුනා ඒ වෙනුවෙනුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න. මෙන්න කට්ටියම බලනවනම්...
  14. pody malli

    Sony Xperia Acro HD SO-03D unlock

    Sony Xperia Acro HD SO-03D unlock මචන්, මට මේ phone එක unlock කරගන්න උදව් කරපල්ලාකෝ... මේකට සිමි SIMඑක දාලා ON කරනකොට PIN code එකක් ඉල්ලනවා..... මේක unlock කර ගන්න tool එක තියෙනකෙනෙක් PIN code එක අරන් දෙනවද? පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න, IMIE එක p.m. කරන්නම්... මේ වගේ නොමිලේ කෝඩ් එක...
  15. pody malli

    හෙට ෆයිනල්-අපේ පැතුම

    හෙට ෆයිනල්-අපේ පැතුම හෙට ෆයිනල්-අපේ පැතුම කාසියේ වාසියත් ලංකාවට ලැබිලා.... දෝනිට තිබුනු ලක් එක ලංකාවට ලැබිලා... ඉන්දියාව එකසිය විස්සට වැටිලා..... සිංහයන්ට ක්‍රිකට් කිරුල ලැබේවා....!!! සචියගේ ඉකෝන් එක තුනටත් අඩුම වෙයන්.... මාලි දමන ඔක්කොම ඩොට් බෝල් වෙයන්.... කුලයගේ කටර් වැඩි ඩියෙන්...
  16. pody malli

    මීමින්නා

    මොකටද හොරෙන් බලන්නේ...ඇතුලට ඇවිල්ලම බලන්න.... මෙයාව කලින් දැකල තියෙනවද....? ගොඩාක් අය මෙයාව දන්නව ඇති. නාගරිකව ජීවත් වෙන අය නම් දැකල නැතුව ඇති..... ගමේ ජීවත් වුනත් මම නම් අද තමයි මෙයාව මුලින්ම දැක්කේ. මෙයා තමයි මීමින්න කියන්නේ.... අද උදේ එක පාරම මේක අපේ ගේ ඇතුලට කඩා වැදුනෙ...
  17. pody malli

    ඊයේ මැච් එක

    ඊයේ මැච් එකේ....... මහේල = ම.රා. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( මහේලයම ගහල ගොඩදාපු මැච් එක කැච් එක මිස් කරලා වික්කා නේද? මෙන්ඩිස් නම් එපාම වුනා:growl::growl: මොනව වුනත් මහේලයගේ ඉනිම සුපිරියි... අපරාදේ බන්......එපා වුනා.:(:(:(:(:(:( දැන් නම් අජන්ත මෙන්ඩිස් එලියෙන් තියලා හේරත්ට චාන්ස් එකක් දුන්න...
  18. pody malli

    4, 5 වෙලා.....Hutch Rs.1/- වෙලා....

    පෙරේද පවර් එක 4යි....මෙන්න ඒක අද බලනකොට 5ක් වෙලා..... අද ඉඳන් පහකින් තමයි ගහන්න වෙන්නේ... කස්ටිය තරහ වෙයිද මන්දා :shocked::shocked::lol::lol::) හැමෝටම තැන්කූ කිව්වා ඔන්න... ඒක නෙවෙයි මචන්ලා කතාව... මම මගේ ලඟ තිබුන පරණ හුච් සිම් එකක් ෆෝං එකට දැම්මා, ඒ වෙලාවෙ ආපු ඇස්.ඇම්.ඇස්. පයින්ඩේ ගැන කියන්න...
  19. pody malli

    4+

    හුරේ.....:):):) මේ දැන් ඉඳලා මට පුළුවන් 4කින් දමල ගහන්න.... මම මේ කිවුවේ මගේ රෙප් පොයින්ට්ස් 2000+ වෙලා, දැන් මගේ රෙප් පවර් එක 4 වෙලා. එළකිරියට ආපු දවසේ ඉඳලා උදව් කරපු එළකිරි කොල්ලන්ට/කෙල්ලන්ට ගොඩාක් ස්තූතියි.....
  20. pody malli

    කොරියානු භාශා....

    කොරියානු භාශා.... මචන්ලා, කොරියානු භාශා විභාගේ ලියල කොරියන් යන්න පුළුවන්ද රජයේ ආයතනයක වැඩ කරන කෙනෙකුට නිවාඩු දාලා...? අවුරුදු දෙකකට වැටුප් රහිත නිවාඩු ගන්න පුළුවන් කියලා මම අහල තියෙනව බන්.... මේ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියපන් මචන්... ඕකෙ මෙඩිකල් එකට ඇස් පෙනීම 6/6 ම තියෙන්න ඕනද...

    No contents