කට්ටිය කියනවද HAIER Brand TV හොදද කියල.
අපිට LED 32" එකකුයි 24" එකකුයි ගන්න ඕනෙ. මගෙ supplier කෙනෙක් හරහ marked price එකට අඩුවෙන් ගන්න අවස්තාවක් ඇවිල්ල තියනව.
Haier 32" LED TV - 32T1000 -Abans Price : 43,790/- මට හම්බවෙන price එක 33,000/-
Specs: HD
· USB (Movie, Music, Pictures)...