squad එකේවත් නොහිටපු ලබ්බෙක් ball කරන්න දාල පොඩි team ටිකට ගැහුවට පස්සෙ ලංකාවට පැන්නා. කුමාරයාගේ ගුණ වර්ණනාව කළා අපේ කබ්බොත්........
150 වේගේ.....
මාර යෝකර් ටික.......
බම්බුව.........හොඳ team එකක් සෙට් උණු ගමන් කාපු කෑම රසයිනේ.......
T20 හොඳටම කල හිමේෂ් රාමනායක ගෙදර.
තව match වලට දාගනින් ඔය...