කොතලාවල පණත...........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    1978 විශ්ව විද්‍යාල පණත හොයාගන්න නැද්ද බන්?
    16 වන වගන්තියවත්?........
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ශිෂ්‍ය අරගලයකටද?
    පණතේ තියෙන්නෙ මොනාද කියල දැනගන්න ඕන නිසා බන්.........

    15 2' [1] 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පණතේ කුමක් සඳහන් වුවද [කොතලාවල පණතේ මෙන්න මේක දාල තියෙන නිසයි දැනගන්න උවමනාවක් ආවේ.]
     
    • Wow
    Reactions: PHBhagya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒක වෑඩක් නෑ බන්.. ඒකේ මොකක් සදහන් වුනත් කොතලාවල පනතට ඒක අදාල නෑ.. ඔය පනත සම්මත වෙනවා..කොතලාවල එක හරහා මෙඩිකල් පෑකල්ටි පවා එනවා
     
    • Sad
    Reactions: shenat

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒක වෑඩක් නෑ බන්.. ඒකේ මොකක් සදහන් වුනත් කොතලාවල පනතට ඒක අදාල නෑ.. ඔය පනත සම්මත වෙනවා..කොතලාවල එක හරහා මෙඩිකල් පෑකල්ටි පවා එනවා
    පනත සම්මත වෙනවා කියන්නෙ ඒ වගන්තිය ඉවරයි කියන එක.
    ඒ නිසා ඒකෙ තියෙන දේ බලන්න පුලුවන්නම්, අපට තේරුම්ගන්න පුළුවන් නොතකා හරින දේවල් මොනවද කියල.
    ඒ වගේම බන්,
    පෞද්ගලිකව මම හිතනවා අනිත් ළමයින්ට අවස්ථාවක් ලැබෙන්න ඕන ඉගෙනගන්න.........
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    Attachments

    • ජෝන්-කොතලාවල-විශ්ව-විද්‍යාල-පනත.pdf
      161.3 KB · Views: 158
    • Like
    Reactions: zXcVx

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Ayale yanne nathuwa education first attitude ekak thiyana, quality graduates la bihi wena programme ekak weyi kiyala hithanawa.
    Free speech; Freedom of expression ; wage basic values nathuwa mona education da bn. World history ekke Oya wage rights shape wenna; Anti- Apartheid Movements walata university walin loku push ekak dunna.... owa limit karala graduates la newe hadanne, nikan order ekak dunnahama eka a widihata follow karana followers la.... (ape rate state education eketh dan wenne okata tha)
    Ayale yanne nathuwa education first attitude ekak thiyana, quality graduates la bihi wena programme ekak weyi kiyala hithanawa.
     
    • Like
    Reactions: u_make_me_sick_

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මගෙ අදහස මේකයි...

    ලංකාවෙ ⁣පෞද්ගලික වෛද්‍ය පීඨයක් පිහිටුවන එක ආනන්තරීය පාපකර්මයක් වගේ හිතලා දඟලන උන්දැලා, රුසියාවෙ චීනෙ බංගලිදේසේ ගිහින් මෙහෙ විබාගෙ පාස් වෙලා ඉන්න දොස්තරයන් සම්බන්දයෙනුත් ඒ විරෝදෙ දාන්නෙ නැත්තෙ මොකද?? උන්ට එහෙ යනවට වඩා මෙහෙම ඉඳන් කරන්න පුලුවන්නං cost effective neh,

    හැබැයි මේකෙ ඇත්ත අරමුණ අධ්‍යාපන අවස්ථා වැඩි කරන එක නෙමෙයි මිලිටරි ඒකාධිපති උතුරු කොරියා චීන මොඩල් එකකට රට ගෙනයාම නං මම ඒකට විරුද්ධයි. හැබැයි ඉතින් විරුද්ධ වුනා කියලා කරන්න පුලුවන් පුකක් නෑ.. It will be our destiny sinhalu,
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Free speech; Freedom of expression ; wage basic values nathuwa mona education da bn. World history ekke Oya wage rights shape wenna; Anti- Apartheid Movements walata university walin loku push ekak dunna.... owa limit karala graduates la newe hadanne, nikan order ekak dunnahama eka a widihata follow karana followers la.... (ape rate state education eketh dan wenne okata tha)
    දැන් මේ රටේ ඔය කියන Free speech; Freedom of expression තියෙනවද mcn?...........

    මගෙ අදහස මේකයි...

    ලංකාවෙ ⁣පෞද්ගලික වෛද්‍ය පීඨයක් පිහිටුවන එක ආනන්තරීය පාපකර්මයක් වගේ හිතලා දඟලන උන්දැලා, රුසියාවෙ චීනෙ බංගලිදේසේ ගිහින් මෙහෙ විබාගෙ පාස් වෙලා ඉන්න දොස්තරයන් සම්බන්දයෙනුත් ඒ විරෝදෙ දාන්නෙ නැත්තෙ මොකද?? උන්ට එහෙ යනවට වඩා මෙහෙම ඉඳන් කරන්න පුලුවන්නං cost effective neh,

    හැබැයි මේකෙ ඇත්ත අරමුණ අධ්‍යාපන අවස්ථා වැඩි කරන එක නෙමෙයි මිලිටරි ඒකාධිපති උතුරු කොරියා චීන මොඩල් එකකට රට ගෙනයාම නං මම ඒකට විරුද්ධයි. හැබැයි ඉතින් විරුද්ධ වුනා කියලා කරන්න පුලුවන් පුකක් නෑ.. It will be our destiny sinhalu,
    මිලිටරි ඒකාධිපති - ආණ්ඩු මාරුවෙන රටක් එක්ක උතුරු කොරියාව සසදල වැඩක් නැmcn.............
    ------ Post added on Jul 12, 2021 at 10:17 PM
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    දැන් මේ රටේ ඔය කියන Free speech; Freedom of expression තියෙනවද mcn?...........

    මිලිටරි ඒකාධිපති - ආණ්ඩු මාරුවෙන රටක් එක්ක උතුරු කොරියාව සසදල වැඩක් නැmcn.............
    ------ Post added on Jul 12, 2021 at 10:17 PM
    1. yam thak durata hoo thiyana nisa thama Oya kohoma hari protest ekak dekak karanne.... Galleface green eka private company ekakata lease karanna giyapu welawe; Eppawala nidiya deraganna; puluwan une. Dan oya freedom of expression ehema naththam karanna thiyenne ewa athi karanna wada karana eka misak thawath nathi karala dana eka newe ne bn.... Anika right to freedom ehema kiyanne rate constitution ekken minissunta deela thiyana rights bn

    දැන් මේ රටේ ඔය කියන Free speech; Freedom of expression තියෙනවද mcn?...........

    මිලිටරි ඒකාධිපති - ආණ්ඩු මාරුවෙන රටක් එක්ක උතුරු කොරියාව සසදල වැඩක් නැmcn.............
    ------ Post added on Jul 12, 2021 at 10:17 PM
    Election thibba tyranny governments thibba oni tharam loke.... Anika andu maru wena ratak military junta ekak government karan system ekakata geniyala eke thiyana theruma mokak da ?
    ------ Post added on Jul 13, 2021 at 2:51 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මගෙ අදහස මේකයි...

    ලංකාවෙ ⁣පෞද්ගලික වෛද්‍ය පීඨයක් පිහිටුවන එක ආනන්තරීය පාපකර්මයක් වගේ හිතලා දඟලන උන්දැලා, රුසියාවෙ චීනෙ බංගලිදේසේ ගිහින් මෙහෙ විබාගෙ පාස් වෙලා ඉන්න දොස්තරයන් සම්බන්දයෙනුත් ඒ විරෝදෙ දාන්නෙ නැත්තෙ මොකද?? උන්ට එහෙ යනවට වඩා මෙහෙම ඉඳන් කරන්න පුලුවන්නං cost effective neh,

    හැබැයි මේකෙ ඇත්ත අරමුණ අධ්‍යාපන අවස්ථා වැඩි කරන එක නෙමෙයි මිලිටරි ඒකාධිපති උතුරු කොරියා චීන මොඩල් එකකට රට ගෙනයාම නං මම ඒකට විරුද්ධයි. හැබැයි ඉතින් විරුද්ධ වුනා කියලා කරන්න පුලුවන් පුකක් නෑ.. It will be our destiny sinhalu,

    ඔය උබේ ප්‍රශ්නෙම තියෙන්නෙ උත්තරේ. 😒
    Medical Council එකේ ඒ විභාගෙ කරල පාස් වෙනව නං අවුලක් නෑ මං කියන්නෙ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    New Act states that provisions of this Act will prevail notwithstanding any other law(so simply it means what is in the Act will be law in case of conflict). So the overriding effect is only confined to KDA not to any other university. If you all understand this basic fact , that is enough. This does not mean that this Act will nullify any provision in University Act, as regard to all other unis, which is what some are going to show. This kind of 'notwithstanding' provisions are found in many Acts eg Rent Act, . So KDA which is already a 'University' in Sri Lanka(though they did not use that word 'University' so far) functioned totally different manner due to its purpose and structure and discipline. We uni students in all other universities enjoyed maximum freedom while KDA did not, though they were also a 'University' under our law. The students were all paid! while being trained at KDU and all were taken in as commission officers at a higher rank . So with or without this new Act, students in KDA had restrictions as to freedom that all other University Students enjoyed. So are the students in KDA against this new Act? Are they protesting? No. They are paid by taxpayers money for their course of study and also salary. So they are under a code of conduct. No one asked them to join KDA it was their free will, if they do not want restrictions they could have joined any other uni in sri lanka , but they will not be paid during education though tuition fee in all sri lankan unis are free for first degree.
    Do you know before KDU was established there were Military 'students' in our unis follwing various courses, while being in uni. Still there are some police officers as it is a department and not part of three forces. Their freedom were restricted due to employment. So did all KDA students as they are all employed. So the need of special laws different from civilian uni.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔය උබේ ප්‍රශ්නෙම තියෙන්නෙ උත්තරේ. 😒
    Medical Council එකේ ඒ විභාගෙ කරල පාස් වෙනව නං අවුලක් නෑ මං කියන්නෙ.
    ඒ්ක තමයි, මම කියන්නෙ මෙතන වෙන්නෙ හෙන දෙබිඩි වැඩක් කියන ඒක. පිට රටකට ගිහින් පෞද්ගලිකව මුදල් වියදම් කරලා වෛද්‍ය උපාධිය කරලා මෙහෙ SLMC exam පාස් වුනොත් අවුලක් නෑ. හැබැයි ලංකාවෙ ඒ් වැඩේ කරන්න දෙන්නෙ නෑ මරාගෙන මැරෙන්න ඒනවා. මොකක්ද ඒ් වැඩේ තේරුම..

    දැන් මේ රටේ ඔය කියන Free speech; Freedom of expression තියෙනවද mcn?...........

    මිලිටරි ඒකාධිපති - ආණ්ඩු මාරුවෙන රටක් එක්ක උතුරු කොරියාව සසදල වැඩක් නැmcn.............
    ------ Post added on Jul 12, 2021 at 10:17 PM
    ඒ් දැනටනෙ මචං. ලෝකයේ නොවියහැක්කක් නොමැත. ( පළාත් සභා ඡන්දෙ නැතුව දැනට කොච්චර කාලයක් වෙලාද.. ලංකාවෙ වෙන්නෙ හමුදාව ආණ්ඩුව takeover කරන ඒකක් නෙමෙයි, ආණ්ඩුව හමුදාවෙ මිලිටරි බලය ඒක්කම ඡන්දෙකට නොයා ඉන්න ඒක )
    ------ Post added on Jul 13, 2021 at 8:08 AM
     
    • Like
    Reactions: zXcVx