වැඩි කලක් නැති ලියුමක්.......................
තාත්තේ,
මේ මගේ අන්තිම කැමැත්ත. මම තව වැඩි කලක් ජීවත් වෙන්නෙ නෑ. ඒක දන්නව මම හොඳටම. තිත්ත වෙච්ච ජීවිතයකින් යන්න සොබාදහමත් මට උදව් කරනව. කල අකුසලයක් තිබ්බනම් ඒක ගෙවිල යන්න මේ සිද්ධවුනු දේවල් හොඳටම වැඩි.
ඒ නිසා ගෙවල්වල දවස් ගණන් තියාගෙන වද නොවී, කපන්න...