1. බොහෝ බ්‍රෝකර්ස්ලා අපකීර්තිමත්, විශ්වාස කල නොහැකි අයයි.
මෙම නිසාම ඔවුන් බොහෝ දෙනෙක් අප්‍රිකාවේ ඉහත දැක්වෙන කුඩා දූපතේ [‘Republic of Mauritius’] ලියාපදිංචි වී ඇත.
2. ඔබේ මුදල් සොරා ගැනීම සඳහා ඔවුන් විවිධ වූ උපක්‍රම භාවිතා කරයි.
මන්දගාමී ඔරලෝසු, මිළ හැසිරවීම, ආකර්ශණීය වූ මාධ්‍ය ප්‍රචාරණ...