Help..................

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
යාලුවනේ Help එකක් ඉල්ලා ගන්නයි කතාකරන්නේ..
මගේ ලගම අක්ක කෙනක්ගේ wedding එකක් තියෙනවා..එයාල ආසයි ලු Kandy වල Wedding එක ගන්න ..පොඩ්ඩක් Elakiriye ඉන්න යාලුවෝ ටික හොද Hotel එකක් හොයාගන්න Help එකක් දෙන්න.Hotel එකේ Phone number ගැන දන්නවනම් PM කරන්න .දන්නා පොඩ්ඩක් Sup එකක් දෙන්න ලොකු උදව්වක් ..අනෙක් අය Bump එකක් වත් දල යන්න..
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
දැනට ටික ලාලෙක ඉදන්ම දන්නෙ නෑ බං ලංකාවේ නැති නිසා.. නුවර ෆා ඉන් එක හොදයි.. ලා කැන්ඩියන් එක හොදයි තව හොටෙල්ස් නම් හෙන සෙට් එකක් තියනවා උබ ටිකක් හොයලා බලහං. මග දිගටත් (කොලබ නුවර පාරේ වරකාපොලින් එහා) සෑහෙන හොටෙල් තොගයක් තියනවා
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    earl's regency - the best :rofl: place, food and everything is really nice :rofl: but a bit expensive :sorry:
    queens hotel - awesome service and food but a bit expensive :sorry:
    amaya hills kandy- nice view & good service :cool:
    the planters hotel - place is nice and prices are reasonable :rolleyes:
    swiss residence hotel- more spacious and nicely arranged :)
    oak ray regency - reasonable prices ;)
     
    • Like
    Reactions: chathura19900223

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    earl's regency - the best :rofl: place, food and everything is really nice :rofl: but a bit expensive :sorry:
    queens hotel - awesome service and food but a bit expensive :sorry:
    amaya hills kandy- nice view & good service :cool:
    the planters hotel - place is nice and prices are reasonable :rolleyes:
    swiss residence hotel- more spacious and nicely arranged :)
    oak ray regency - reasonable prices ;)
    how about hotel hill top....:)