1. coollifestyle4u

    Core_i3~විකිණිමට

    මම දන්න පුද්ගලයෙකුගේ පි.සි. එකක් තියෙනවා විකුණ ගන්න ඕනෑවට.. ඉතින් මම හිතුවා අපේ එළකිරි සාමාජිකයන්ට කියන්න.. i3 පි.සි. එකක් තමාට අයිති කර ගන්න ලැබෙනවා නම් කොයි කවුරු වුනත් කැමති නේ.. ඒ හිනය දැන් හැබැ වේලා තියෙනවා.. ඉතින් මේ ඔබේ අවස්ථාව වෙන්න ඇති මේ වාසනාව උදා කර ගන්න.. හි. හි.. මම මේ පාරේ ස්විප්...
  2. coollifestyle4u

    ෆෙක්බුක්~හොරු

    මේ මාතෘකාව දැක්කාම කට්ටිය හිතන්න යන්න එපා.. මම මේ අඩවියත් එක්ක යම් මතබේදයක් දිග හැර දක්වන්න උත්සහ කරනවා කියලා.. :confused: අද මම කතා කරන්න යන්නේ.. මේ එෆ්.බි. අඩවිය හින්දා බොහෝ දෙනෙක් තමන්ටත් නොදැනම ඒ අයගේ ජිවිතය අවධානමකට තල්ලු කිරිමට උත්සහ දැරිමක් ගැනයි.. ඒක ඇවිත් ඒ අයගේ වැරද්දක් කියලා...
  3. coollifestyle4u

    කුරුලෑ~අඩුකර_ගමු

    කුරුලෑ~අඩුකර_ගමු බොහෝ දෙනෙක් මගෙන් මේ ගැන පුද්ගලිකව ප්‍රශ්න අහලා ඇති අනන්තවත්ව.. ඒකෙන් මට තේරුම් ගිය කරුණක් තමයි බොහෝ දෙනෙක් මේ ගැන දුක් වේලා ජිවත් වෙනවා කියලා.. ඒ අයට මම සහනයක් වුනාට අනිත් අයට සහනයක් දෙන්න ඕනෑවට මම ත්‍රේඩ් එකක් දාන්න හිතුවා.. ඒ කතා කරපු අයට මම බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කරුණු...
  4. coollifestyle4u

    කෙල්ලව~හිනස්සමු

    කෙල්ලව~හිනස්සමු බොහෝ දෙනෙකුගේ මුහුණෙන් හිනාවක් දැක බලා ගන්න නම්.. අපි පෙරුම් පුරා බලාගෙන ඉන්න වෙනවා.. තවත් සමහරුන් හිතේ දුක තියාගෙන ඒ දුක මිනිසුන්හට පෙන්නන්නේ නැතිව හිනා වෙනවා.. ඒයින් තවත් සමහරක් හිතේ වෛරය තියාගෙන කුහක කමට හිනා වෙන පිරිසකුත් ඉන්නවා.. හ්ම්, ඒ වගේම අහිංසකත්වය පෙරදැරි කරගෙන ඒ...
  5. coollifestyle4u

    Tamil Comedy within SINHALA Subtitle

    මැතකදි මම දැක්කා වටිනා කියන ත්‍රේඩ් එකක්.. ඒ ත්‍රේඩ් එක එළකිරි අඩවියට දාලා තිබ්බේ අපේ මිගාර සහෝදරයායි. ඒ ත්‍රේඩ් එක දැකපු මොහොතේ ඉදලා මටත් ආසාවක් ඇති වුනා මේ ක්‍රියාව කරලා බලන්න.. ඒත් මට හරි හැටි කාල වේලාවක් වෙන් කර ගන්න බැරි වුනා.. කොහොම හරි ලැබුන වේලාවෙන් මේ දේ අත්හදා බලන්න හිතුනා.. කට්ටිය...
  6. coollifestyle4u

    ලොකු~ෆයිල්_හොයමු

    ලොකු~ෆයිල්_හොයමු බොහෝ දෙනෙකුට පැන නගින ප්‍රශ්නයක් තමයි.. පරිගණකයේ විශාල වශයෙන් ඉඩයන ෆයිල් ෆොල්ඩර් එක සොයා ගන්න එක.. ඒ වගේ අවස්ථාවකදි අපිට එක එක ෆොල්ඩර් ගානේ ගිහිල්ලා බලන්න පුලුවන් කමක් තිබ්බාට ඒ ක්‍රියාවෙන් අපේ කාලය තේරුමක් නැතිව නාස්ති කිරිමක් තමයි සිදු වෙන්නේ.. හාඩ්...
  7. coollifestyle4u

    ෂට්ඩවුන්~ටයිමර්~අපේ_වේලාවට

    ෂට්ඩවුන්~ටයිමර්~අපේ_වේලාවට බොහෝ දෙනෙකුට පැන නගින ප්‍රශ්නයක් තමයි.. අපි පරිගණකය භාවිතා කරගෙන ඉන්න විටදි අපිට නොවැලැක්විය හේතුවක් මත.. අපිට පරිගණකය ක්‍රියාකර දමමින් යන්නට සිදු විම.. යම් ලිපි ගොණුවක් සෙව් (Save) කරන්නට වැඩි වේලාවක් යන අවස්ථාවේදි.. ඒ වගේම අන්තර්ජාලයෙන් යම් දෙයක් බාගත කරගෙන ඉන්න...
  8. coollifestyle4u

    ICC World Cup 2011 (Notice)

    මෙවර ජය නියතයි ශ්‍රී ලංකාවට මැතකදි ලංකාවේ කොයි කා අතරත් කතා බහට ලක් වුන ලියවිල්ලක් ගැන මම මුලින් ම කතා කරන්නම්.. ඒ ගැන කතා කරන්න මුලිකම හේතුව වුනේ. . ඒ ලියවිල්ල විශේෂයෙන් ම ලියවිලා තිබුනේ.. දෙමළ භාෂාවෙන් නිසාවෙනි.. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් මේ ගැන වැරදි අවබෝධයක් ගන්න උත්සහ කල විත්තිය...
  9. coollifestyle4u

    මගේ_තක්සේරුව

    අදත් වෙනදා වගේම කාලයකට පස්සේ එළකිරි සාමාජිකයන් අතරට හිතන්න ඕන දෙයක් ගැන කතා කරන්න හිතුවා.. මුලින් ම මේ කතාව කියවලා ඉන්න.. වෙළද සැලකට ඇතුල් වු කොලුවෙක් දුරකථනය වෙත ගොස් තම සාක්කුවේ තිබුන ලේන්සුව ගෙන රිසිවරයේ කට ලග තබා දුරකථන අංකයන් ඇතුල් කරන්න විය.. මේ අවස්ථාවේදි වෙළද සැලේ අයිතිකරු මේ ගැන...
  10. coollifestyle4u

    Sampath Bank Katugastota (New Branch) ~.:HOT NEWS:.~

    විශේෂ නිවේදනයයි.. කටුගස්තොට නගරයේදි අද දින (පෙබරවාරි මාස 03 දින 2011 ) ආරම්භ කල අලුත් සම්පත් බැංකු ශාඛාව ආරම්භ කල මොහොතේ මගේ කැමරාවෙන් (ෆොන්) ගත් එකතුවක් එළකිරි සහෝදර සහෝදරියන් අතර බෙදා හරින්න මම හිතුවා.. ටිකිරි කොබ්බේකඩුව මධ්‍යම පලාතේ ආණ්ඩුකාර වරයා විසින් අද දින සම්පත් බැංකුව ආරම්භ කිරිම...
  11. coollifestyle4u

    හංගමු ද?~Partition

    බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි.. තමන් නැති වේලාවේදි.. තමන්ගේ පරිගණකය පාවිච්චි කරන්නන් ගෙන් වැදගත් වෙන ලිපි ද්‍රව්‍ය නැති වෙයි කියන බිය.. ඒ වගේම තමන්ගේ පෞද්ගලික ලිපි බොහෝ දෙනෙකු අතර යයි කියන බිය.. ඒ බිය තව දුරටත් අපිට හිතේ තියාගෙන පසු තැවිලි වෙන්න ඕනේ නෑ.. ඒකට විසදුමක් කියලා දෙන්නයි මේ මගේ...
  12. coollifestyle4u

    මව්වරුන්ගේ~දුක(16+)

    මව්වරුන්ගේ~දුක(16+) අද මේ වගේ මාතෘකාවක් මට කතා කරන්න සිදු වුනේ.. බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ට කිසිදු සමිප කමක් නොදක්වන නිසායි.. බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ගේ ආදරය සත පහකට ගණන් ගන්නේ නෑ.. ඒකට මුලික හේතුව හොයලා බලද්දි ඒ අය කියන්නේ අපේ දෙමව්පියන්ගෙන්.. අපේ ජිවිතය ඉදිරියට ගෙනියන්න විදියක්...
  13. coollifestyle4u

    ආලය~අන්ධයි

    තමාගේ ජිවිතය ගැන කළ කිරිමෙන් ජිවත් වුන තරුණියක් වටායි මේ කතාව ගෙනෙන්නේ... ඒ තරුණියට මේ ජිවිතය කළකිරිමට මුලික හේතුව වුනේ.. ඇයගේ දෙනෙත් අන්ධ වී තිබුන නිසාවෙනි.. ඇය මේ සමාජයේ බොහෝ දෙනෙකුට අකැමැත්ත පෙන්නුම් කලාට.. ඇය ආදරය කල පෙම්වතාට බොහෝ සේ ඇලුම් කලා.. හේතුව ඒ පෙම්වතා.. හැම මොහොතෙම ඇය...
  14. coollifestyle4u

    අසම්පුර්ණ~සෙනෙහස

    අසම්පුර්ණ~සෙනෙහස මේ කතාව ගොඩ නැගෙන්නේ යුද්ධයක් අවසන් කර තමන්ට ලැබෙන නිවාඩු අවස්ථාවේදි ගෙදර යන්නට සිටින සොල්දාදුවෙකු වටායි.. " අම්මේ , තාත්තේ, මට ගෙදරට එන්න පුලුවන් කමක් ලැබෙනවා.. ඒත් මේ පාර මම එන්නේ තනියෙන් නෙවෙයි.. මගේ යාලුවෙකුත් එනවා මාත් එක්ක.. " කියා ඒ සොල්දාදුවා කදවුරේ...
  15. coollifestyle4u

    ගලබොඩ~දියඇල්ල~චාරිකාව

    ගලබොඩ~දියඇල්ල~චාරිකාව ඊයේ (ඉරිදා දවසේ (21/11/2010)) මට කාලයකට පස්සේ විනෝද චාරිකාවක් යන්න අවස්ථාවක් ලැබුනා.. මම මේ ගමන යන්නට සතියකට උඩදීම කියාගෙන හිටියා මේ ඉරිදා මේ ගමනට සුදානමින් ඉන්න විත්තිය.. ඒත් ඒ තැන් වලදි මම සටහන් කලේ නෑ.. යන්නේ කොහෙටද යන විත්තිය.. අපිට නිවාඩුවක් ලැබෙන්නේ ඉරිදා...
  16. coollifestyle4u

    මෝස්තරේ බැලීම

    මෝස්තරේ බැලීම ’මේ මනුස්සයා පුදුම වේගෙකින් පන්නා ගෙන ඇවිත් එයාගෙ ජීප් එක මගෙ කාරෙකේ හැප්පුවා රාලහාමි.’ රිය අනතුරක් සිදු වූ තැනට පැමිණි පොලිස් නිලධාරියාට මෝටර් රථය පැදවූ තැනැත්තා පැමිණිලි කළේය. ’ඇයි තමා ඔය තරම් වේගයෙන් ජීප් එක එලෙව්වේ?’ පොලිස් නිලධාරියා ඇසීය. ’ඉස්සරහින් ගිය කාරෙක පහු...
  17. coollifestyle4u

    මත්ද්‍රව්‍ය_නොමිලේ

    මත්ද්‍රව්‍ය_නොමිලේ මත්ද්‍රව්‍ය කිව්වාම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ.. කුඩු කියන වචනයයි...( අපේ භාෂාවෙන් කිව්වා නම්..) ඒත් ලෝව වටා අපි නොදන්න මත්ද්‍රව්‍ය බොහෝමයක් සැරිසරනවා මේ සමාජයේ.. අපේ රටේ ප්‍රචලිත සීමිත මත්ද්‍රව්‍ය වගයක් තියෙනවා.. කෙටියෙන් ඒ ගැන පැහැදිලි කරනවා නම්.. හෙරොයින්, කැනබිස්...
  18. coollifestyle4u

    සංවාදය~(පැන්සලක්_&_ඉරේසරයක්)

    සංවාදය~(පැන්සලක්_&_ඉරේසරයක්) පැන්සලක් සහ ඉරේසරයක් අතර ඇති වුන සංවාදයක් .. මේ සංවාදය ඇත්තෙන්ම අපේ ජිවිතයටත් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා.. දැන් කට්ටියම බලනවා ඇති මේ ඉරේසරයයි පැන්සලයි අපේ ජිවිතයට කොහොම ද බලපාන්නේ කියලා..:rolleyes: ඒ වෙනස දැනෙන්න නම්.. මේ නිර්මාණය කියවන්නම වෙනවා :) පැන්සල ...
  19. coollifestyle4u

    ඉන්දියාව~ගැන

    ඉන්දියාව ගැන යු ටියුබ් අඩවියේ සැරිසරද්දි.. මට අහම්බෙන් වගේ යු ටියුබ් ක්ලිප් එකක් ලැබුනා, ඒ දැන්විම දැක්කාම මට හිතුනේ ඇයි අපේ රටේ මේ වගේ නිර්මාණයක් තවම බිහි නොවුනේ කියලා.. ඒ නිර්මාණයේ නිර්මාණාත්මක බාවයට තම රට ගැන නොදන්න පුද්ගලයෙකුට වුනත්... කැමැත්තක්.. ඒ වගේම ආසාවක් ගෙන දෙන ආකාරයේ දැන්විමක්...
  20. coollifestyle4u

    ආතල්~ජොක්ස්(+)

    මොලේ තියෙන කෑල්ලක් ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩි‍යනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති...

    No contents