හොදයි හොදයි...!මම හිතන්නෙ මහත්මයා දුරපාලතක වෙන්න ඇති කියලා....අතනට මම යන්න කිව්වේ එක් දින වැඩුමුළු දෙනවා නොයකුත් ව්‍යපාර සම්බනදව.කුඩා පරිමානේ ඉදින් මහ පරිමානේ හැම දේකටම...හොඳයි.මම පුළුවන් තරම් උස්සහ කරන්නම්.. ස්තුතියි සහෝදරයා...
...පුළුවන්නම් යන්න. කොළඹ් දිස්ත්‍රික්කයේ නෙමෙයි නම්. කාරයාල තියනවා රට පුරාම.....එතන සව්යං රැකියා සම්බන්ද පොත් පත්.අමුද්‍රව්‍ය..ඔක්ක ඇති.

ස්තුතියි මහත්මයා ඔබ තුමාට බොහොම ස්තුතියි... ඔබතුමන්ට ජය වේවායි ප්‍රර්ථනා කරනවා...හොදයි හොදයි...!මම හිතන්නෙ මහත්මයා දුරපාලතක වෙන්න ඇති කියලා....අතනට මම යන්න කිව්වේ එක් දින වැඩුමුළු දෙනවා නොයකුත් ව්‍යපාර සම්බනදව.කුඩා පරිමානේ ඉදින් මහ පරිමානේ හැම දේකටම...හොඳයි....පුළුවන්නම් යන්න. කොළඹ් දිස්ත්‍රික්කයේ නෙමෙයි නම්. කාරයාල තියනවා රට පුරාම.....එතන සව්යං රැකියා සම්බන්ද පොත් පත්.අමුද්‍රව්‍ය..ඔක්ක ඇති.
ඔඹට ජයවේවා..!![]()
Good business ekak. Hospital vala inna Leddunta UPASTHAYAKA SEVAYAK vage service ekata hodha illumak thiyenava. Ape samagame nishpadanaya karana products valata commis padanama matha jobs denna puluwan. [salesman] .
මුකුණුවැන්න වගේ පලා ජාති වවන්න ගමේ උදවිය උනන්දු කරලා ඔයා ඒවා කොළඹ පටවන්න. හොඳ ආදායමක් එන ව්‍යාපාරයක්. බුලත් උනත් හොඳයි.
bump tama ban
Bump
Bump
puluwan nam Gabos lane eken sinhala beheth amu dravya[raw materials] adu milata ara gena country eka pura thiyena sinhala beheth badu kada valata sell karanna puluwan.
bump
Bump
Bump