.වේදනාවෙන් කතා කරන්නෙ
....ඇත්ත කතා කරන කොල්ලෙක්....
.මෙ කියන කරුණු වල අවංක බවක් නම් පේනවා....


.අත් දෙක දෙපැත්තෙ පැච් දෙක.මු ඉතින් ගොනා වාගේ මොනවාහරි කියන්න ඇති....


වාරියපොල කුමාරිහාමි....ඔන්න බබෝ සීන් එක දැන් දුර දිග ගිහින්.... මුගේ පවුලත් කඩාකප්පල් වෙලාලු....
![]()
පවුලත් දාලා ගිහින්? ඌගේ ගෑණිට මිනිහට වඩා අර පිට ගෑණියෙක්ව විශ්වාසයි, එතකොට ජයසිංහ කියන එකාටත් එහෙමයි ,තමන්ගේ ගමේ එකෙක්ට වඩා පිට එකියක්ව ලොකු වුනා. එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නෑ ලෝකේ හැටි ඔහොම තමයි. දුප්පතාට කොතනත් නොසැලකිලි. පවු වැඩේ. ඌට හොද job එකක් අරගෙන දුන්නා නම් හරි කවුරු හරි.



ජයසිංහ කියන එකා තමා ලොකුම පොන්නයා








ඔය කෙල්ලගේ ඇදුමේ කියන තරම් වරදක් නැහැ
කුහක විදියට කතා කරන්න එපා
එහෙනම් තම්බි වගේ බුර්කම ඇදන් යන්න කියපන්
මේ කොල්ලත් බොරුනේ බන් කියන්නේ
උබල පාරේ කොටට ඇදන් යන කෙල්ලේ දැක්කොත් නන්ගී ඔහොම ඇදන් යන්න එපා කියනවද
ඒකිට විලි සන්ගේ උගන්වන්න යනවද?
නැහැ නේ බන්.
එක්කෝ බලලා රස විදිනවා නැත්තම් පොඩි විහිළුවක් කරනවා
මු මොකක් හරි කැත විහිළුවක් කරන්න ඇති
කෙල්ලටත් චෝර තමයි දෙන ටෝක් ටික නම්
මුඩුක්කු කෙල්ලක් වගේ
තමන්ට මිනිස්සු බලු කත කියනවා නම් හැමදාම ගැනු කරබාගෙන ඉන්න ඕනිද
දැන් ෂරියා නිතිය ක්රියාත්මක කරලා එක්කෝ මුන් දෙන්නව බන්දන්න ඕනි
නැත්තම් කෙල්ලට ගල් ගහලා මරන්න ඕනි
කෙල්ල කතා කරන හැසිරෙන විදියනං ඉතිං නොදෝකින් තමයි 
සිරාවට බං. දැන් බැලුවම කෙල්ලොන්ට කොටට තියා ආම් කට් එකක්කත් ඇඳන් යන්න බෑනේ. බුර්කාව තමයි සිංහල කෙල්ලොන්ටත් අන්දවන්න වෙලා තියෙන්නේ.කෙල්ල කතා කරන හැසිරෙන විදියනං ඉතිං නොදෝකින් තමයි
![]()

හිනා වෙලා මම ඇහුනෙ නැහැ වාගෙ හිටියා
.ඔය වාගෙ තමයි බං.හැම තැන ඔහොම තියනවා කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ.වලියට පැටෙලෙන්න යන්න නරකයි.

