වියාපාර අවස්ථාවක්
මෙන්න මේකයි වැඩේ,
සමාව බාජනයට දන්න වියාපාර අවස්ථාවක් කියලා දැම්මට එහෙමටම වියාපාර අවස්ථාවක් නෙවෙයි.
මම ඉන්නේ පොඩි ගමක මට මෙහෙන් අඩුවට ශ්රමය (සේවකයෝ) හොයා ගන්න පුළුවන් මට ඕනි පොඩි වියාපාරයක් පටන් ගන්න.
මේක ඇත්තටම කිවොත් ලොකු පිනක් මොකද සමහර අය එදා වෙලා හොයා ගන්නෙත් සැහෙන කට්ටක් කළා. ඉතින් මට හිතුන මෙයාලගේ ශ්රමයත් යොදා ගෙන පොඩි වියාපාරයක් පටන් ගන්න දැනට මට මේ වගේ යෝජනා ටිකක් කියන්න.
සපත්තු හදන්න.
හදුන් කුරු හදන්න.
කඩවල් වලට පත්තර බැග් හදල දන්න වගේ අදහස්.
මට කරන්න පොඩි වියාපාරයක් යෝජනා කරන්න සහ ඔයාලත් මේ වගේ පොඩි වියාපාර කරනවානම් කියන්න.
(ඔයාල ලග කට්ටිය දාල කරවන්න පුළුවන් මොනවා හරි අදහස් තියේ නම් කියන්න)
නැතිනම් මෙහෙම කරන්නත් පුළුවන් ඔයාලා දැනට කරන වියාපාරයකට ශ්රමය ලබා දෙන්නත් පුළුවන්.