අැත්තෙයි,හොයළා බලන්න ඕනෙ:D:eek:
පිටසකවල සැරි එතකොට ඔය වාගේ කෙස් හොයනවා නේ.?:D
එ වාගේම බන් මොකක් හරි පත්තර කිහිපයකම ගියා අවුරුදු 38 පරණ නිවසක වහලේ පරණ උළු එක රැයකින් ඉබේම අලුත් උළු වලට හැරුණු කේස් එකක්..මම හිතන්නෙ චන්දන ජයරත්න මහතා ඒකට අදහස් දැක්වුවා.චන්දන ජයරත්න මහත්තයා අන්තිමට කියපු දේත් එච්චර...