Wifi Router එක හොදට වැඩ කරා නමුත් දැන් මට connect වෙන්න බැ "Authentication error " එක එනවා දාන්න පුලුවන් ඔක්කොම සෙල්ලම් දැම්ම හරි ගියෙනැ Key Open තියලත් Connect (It means nothing wrong with password) වෙන්නෙ නැහැ , Device Reset කරා, Default Settings දාලා බැලුවා එත් නොකතා නො සිනා Please help :(