Google Gboard එකේ සිංහල නැද්ද?

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මටත් නෑ බන්.HUAWEI HONOR 4C එකක් බන් තියෙන්නේ.KITKAT තියෙන්නේ.
    කොල්ලෙක් කිව්වා Lolipop ඉදන් ලු සපෝර්ට් ...:angry:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කියපන්කෝ අගේ නැතුව ලැන්ග්වේජස් වල නෑනේ...

    Google keyboard 1 කොහොමත් තියනවා නේ. කෝකටත් update කරන්න ඉස්සරවෙලාම GBoard කියල search කරලා playstore 1. (optional step: settings වල language & input වලට ගිහින් GBoard වල sinhala select කරන්න).
    Message 1ක් type කරනකොට input type එක change කරන්න පුළුවන් නේ කෙලවරේ තියෙන keyboard icon එකක් තියෙන language menu එකෙන්. ඒකෙන් Gboard select කරන්න. ඊට පස්සේ ඒකෙ තියෙන voice input icon එක tap කරලා voice mode එකට යන්න පුළුවන්. ඒකෙ තියෙන cog icon එක tap කරල settings වලට යන්න පුළුවන්. එතනින් english unselect කරලා සිංහල විතරක් select කරන්න. නැත්තම් primary විදියට ගන්නේ english. ඕක කරාම සිංහලෙන් කතා කරන ඒවා ගන්නවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මගෙත් සිංහල නෑ බන් ඉන්පුට් ලැන්ග්‍වේජ් ලිස්ට් එකේ :(

    මටත් නෑ බන්.HUAWEI HONOR 4C එකක් බන් තියෙන්නේ.KITKAT තියෙන්නේ.
    කොල්ලෙක් කිව්වා Lolipop ඉදන් ලු සපෝර්ට් ...:angry:

    mageth ne bn :sorry::sorry::sorry::sorry:

    System Keyboard box එක untick කරපන්
    input language list එක එනවා එතකොට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    System Keyboard box එක untick කරපන්
    input language list එක එනවා එතකොට
    ලිස්ට් එක තියෙනව ඒකෙ සිංහල නෑ බන් ඒකයි අවුල. android පරණ ඒවට නැද්ද දන්නේ නෑ. මගේ කිට්කැට් තියෙන්නෙ.
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    1) Download "Gboard - the Google Keybord" from Play Store.
    2) Then go to Settings >> Language and input
    3) Tap Google voice typing and select Sinhala as Language & save it.
    4) Open "Voice Search" App & Speak to it.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ලිස්ට් එක තියෙනව ඒකෙ සිංහල නෑ බන් ඒකයි අවුල. android පරණ ඒවට නැද්ද දන්නේ නෑ. මගේ කිට්කැට් තියෙන්නෙ.

    system version eka adaaala wenawa kiyala hithanna tikak amarui bn mokada oka Gboard ekath ekka enne
    system languages wala mageth sinhala na
    eth gboard eke tiyenawa