ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

Liu KanG

Junior member
  • Aug 3, 2017
    71
    2
    8
    උබේ ප්‍රශ්නෙට උත්තරේ, අයි ඉන්සුරන්ස් ? අයි FD


    හැම මාසෙම නිච්චිත ගානක් ගෙවන්න ඕනේ, FD වගේ එක පාර දාන්න ඕනේ නැ. එත් දැන් බැංකු වලිනුත් දෙනවා මාසෙන් මාසේ ගෙවන්න.:yes:

    සාපේක්ෂව බැංකු වලට වඩා වැඩි පොල්යක් හම්බ වෙනවා ඉන්සුරන්ස් එකකදී :confused:

    උබේ ඉන්සුරන්ස් එකේ වටිනාකම මිලියන 3ක් නම්, උබ අද පලවෙනි වාරිකේ රුපියල් 4,000 ගෙවල හෙට මලත් උබේ පව්ලේ උන්ට මිලියන 3ක් හම්බ වෙනවා. FD එකක මේක නැ, මොකද උබ දැම්ම ගැන විතරයි හම්බ වෙන්නේ (එකියන්නේ උබ දැම්ම රුපියල් 4,000 විතරයි පව්ලේ උන්ට හම්බ වෙන්නේ ). - මේක තමයි ලොකුම වාසිය FD වලට වඩා

    අදාළ කාලේ අවසානයේ උබට ගෙව්වා මුදල + පොලිය ගන්න පුළුවන්. එක්කෝ මුළු මුදල එකපාර ගන්න පුළුවන්, නැත්නම් පෙන්ෂන් එකක් විදිහට උබේ ජිවිත කාලේ පුරා ගන්නත් පුළුවන්. ( මෙහෙම පෙන්සන් FD වලටත් දැන් බැන්කු ඔෆර් කරනවා )

    ඉන්සුරන්ස් පොලිය මත බදු අය කරන්නේ නැත (සීනියර් සිටිසන් නොවන සැම ඉතුරුමක පොලිය මත 2.5% බදු මුදලක් දැනට ආණ්ඩුව අය කරයි)
    hariyatama kiyala thiyenawa:yes::yes::yes::yes::yes::yes::yes:
     

    Liu KanG

    Junior member
  • Aug 3, 2017
    71
    2
    8
    life insurace ekak thiyenawa. mekedi investment ekakuth thiyenawa. laksha 20k wenakam dammoth laksha 52k apahu ganna plwan.(ex: for 20yrs) wisthara kiyanna or qoutation ekak ewanna or plwan... kamathi nam number eka or email eka pm karahalla:yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මගේ ජොබ් එකේ තවම EPF ETF නෑ.
    මොකද්ද මචන් මේ කතාවේ තේරුම? ලංකාවේ නීතියේ හැටියට කිසිම කෙනෙකුට( රාජ්‍ය සේවයේ නොවන) EPF/ETF නොදී බෑ නේද? :confused:
     
    • Like
    Reactions: king edward

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මගේ ජොබ් එකේ තවම EPF ETF නෑ.
    මොකද්ද මචන් මේ කතාවේ තේරුම? ලංකාවේ නීතියේ හැටියට කිසිම කෙනෙකුට( රාජ්‍ය සේවයේ නොවන) EPF/ETF නොදී බෑ නේද? :confused:

    මටත් දන ගන්න ඕනේ....

    සේවක සන්කයව 5 ට වැඩ අඩුනම් දෙන්න අනිවාර්ය නැ නේද?....(හරියටම දන්නේ නැ ...දන්නා කෙනෙක් කියන්න මේකේ legal side එක...)​
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් බන්.. මමනම් මම දන්න කිප දෙනෙක්ටම මගේ ඒජන්ට් අදුන්නලා දුන්නා..
    ඔය ඉන්ෂුරන්ස් ශුවර් නෑ කියන එකෙක් කියපන්කෝ වහලා පොල්ල තියලා ගියපු එක කම්පැණියක්?
    තව හරියටම ප්‍රීමියම් ගෙවාගෙන ගිහිල්ලත් පොරොන්දු විදිහට සල්ලි නොගෙවු කේස් එකක්?
    සියදිවි හානිකරගැනීමකදි ඇරෙන්න අනිත් ඕනම වෙලාවක ඉන්උරන්ස් ගාන ඒ විදිහටම ගෙවනවා..
    එහෙම ගෙව්වෙනැත්නම් ඔම්බුස්මන්ඩ් කියලා කෙනෙක් ඉන්නවා රජයේ කේස් හැන්ඩ්ල් කරන.. එතනට පැමිණිලි කරන්න පුළුවන්.. එහෙම වෙන්නේ නෑ සාමාන්‍යයෙන්..
    කෙනෙක් මැරුණම ඒක ගැන ඉන්වෙස්ටිගේට් කරලා වැඩේ ජෙනුයින්නම් අනිවායෙන් ගෙවනව


    LOLC එකේ නම් suicide වලට කේස් එක බලලා දෙනවා මචං. සානුකම්පිත පදනම මත.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Machanla, Godak dewal methana kiyala thiyenawa..!!

    Hebei Insurance + Investment plan ekakata yanawanam, aniva return eka gena balanna one.

    20-25 yrs walin 4-5Mn lebunata eka lebenne 25yr walata basse, Ada 4-5 Mn walin karanna puluwan dewal keeyak 25yr walin karanna puluwanda? ewage thamange requirement ekata hariyanna athe thiyena ganata insurance eka danna balanna.

    Samahara plans thiyenawa, monthly installment eka vedi karanna puluwan. Mokada income eka wedi wenakota invest karanna puluwan capacity eka wedi wenawa.

    Me wage dewaluth balanna plan ekakata yanna kalin.;)


    LOLC එකේ එහෙම එකක් තියෙනවා. විස්තර නිකන් කතා කරලා බලපන්කො. මට මතකෙට කිව්වේ. Inflation guard එකක් තියෙන insurance එකක් තියෙනවා. අනික සෑම අවුරුද්දක් හෝ අවුරුදු 4කට සැරයක් වගේ premium එක වැඩි කරගන්න පුළුවන් එකක් තියෙනවා.
     

    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    මගේ ජොබ් එකේ තවම EPF ETF නෑ.
    මොකද්ද මචන් මේ කතාවේ තේරුම? ලංකාවේ නීතියේ හැටියට කිසිම කෙනෙකුට( රාජ්‍ය සේවයේ නොවන) EPF/ETF නොදී බෑ නේද? :confused:

    නීතිය නම් එහෙම තමයි.. වැඩ කරන බහුතරයකට ඕව ගෙවන්නේ නෑ බං..ගොඩක් උන් තවම ඕව ගැන දැනුවත් නෑ. මම කොමස් කලේ ඒක නිසා ඕව ගැන අවබෝධයක් තියනව.
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    machan FD danna oyata 4000k aniwa danna puluwannam awurudu 20kin 3 million ganna puluwan 10% interest rate eken compound kaloth... ekiyanne labena poliya ayeth add karala FD renew karana eken..
    eka wenne mehemai. masekata 4000 kiyanne awuruddakata 48000k save karanna puluwan. lankawe samanyayen 10% 12 montha poliya ganna puluwan withholding tax adu karalath.
    hama awuruddema mewidiyata 48000k capital ekata add karala ena interest ekath ayeth add wenna FD renew kaloth 20 years walin 3 million enawa withholding tax adu kalath.
    oya udin kiyala thiyena insurance plan ekata wada eka 1000% better hethu 2k nisa.
    1.insuarance claim karanna giyahama oya kiyana tharan sundara naha.
    2. oyata warika gewanna bari unoth oya plans wala rates wenas wenawa.. so it;s more risky.
    thama tharaunayi nan ape lankawe banks wala interest rate salakillata gattama FD compound karana eka thamai wadathma hondama de.
    anith eka machan ubata wena monawa hari investment option ekak pahu kaledi set unoth FD cash karala ewata yodawanna puluwan.
    thamange salli insurance karayonta pudana eka nan maha moda wadak. salli wala control eka thamange athe thiyaganna hama welawema. mokada free CASH is the most important thing in investing.

    meka hdi wge bn mtath hiththe dpu comment blnkota meka hdi kyla ... :):):)
     

    Roshantha0819

    Junior member
  • Oct 22, 2015
    90
    23
    18
    Insurance ekak nam uwamanawa insurance danna . investment ekak gana nithala sampurna savkng eka insurance danna epa
    Ehema nam 3/4k saving dala ithuru ganata insurance ekak hoya ganna
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙනම් මම දැන් සුවිසයිඩ් කරගන්න ඕන :eek:
    සතේ අතේ නැතුව ඉන්නේ..
    පව්ලට කීයක් හරි ලැබෙයි නේ :love:


    එහෙම කරන්න එපා යකෝ.. මටත් කීයක් හරි දීපන් එහෙනම්. :rolleyes: