1. nrjayasinghe

    ගල් යුගයේ පොරක් හම්බ උනා

    ගල් යුගයේ පොරක් හම්බ උනා ඇතුලට ඇවිල්ලම බලපල්ලකෝ...
  2. nrjayasinghe

    Dialog TV

    මචං... මට මොකුත් පේන්නෙ නෑ නේ... උඹලටත් එහෙමද උන්ගේ නම්බර් එකත් වැඩ කරන්නෙ නෑ මෙහෙ වහින්නෙ නෑ බං... No Channel කියල එන්නේ. සිග්නල් එකක්වත් නෑ
  3. nrjayasinghe

    බයිලා චක්‍රවර්ති

    බයිලා චක්‍රවර්ති TYMvzLqpJd8
  4. nrjayasinghe

    පිච්ච මල් ඕනේ...

    මචංලා... මට සල්ලි වලට පිච්ච මල් ගොඩක් හොයාගන්න ඕනේ. පිච්ච මල් වට්ටි 300 ක් විතර ඕනේ. කොහෙන් හරි එච්චර ගොඩක් ගන්න තැනක් තියෙනවද? නුවර පැත්තෙ කවුරුවත් නැද්ද. සමන් පිච්ච තමයි ඕනේ, ඒත් ගොඩක් හොයන්න බැහැනේ. ඉතින් ගැට පිච්ච වත් හොයාගන්න ඕනේ
  5. nrjayasinghe

    ඉස්කොලෙ ළමයි

    අඩෝ... උඹල දැක්කද අර FB ශෙයාර් උන ඉස්කොලෙ කපල් දෙකේ සීන් එක. මුන් ප්‍රසිද්ධියේ මෙහෙමනම්.... :angry::angry::angry::angry:
  6. nrjayasinghe

    අසරණ දරුවන් 630කට උදව් කරමු...

    අසරණ දරුවන් 630කට උදව් කරමු... මේක මචං අපි කට්ටිය එකතු වෙලා කරන වැඩක්. ස්වාමීන් වහන්සේලා තමයි මූලිකත්වය අරගෙන හැම කටයුත්තක්ම කරන්නේ. මාර්තු මාසේ 19 වෙනි ඉරිදා තමයි මේ පිංකම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ... ඔක්කම්පිටිය දෙමටමල්විහාරය ඔයාල හැමෝම දන්නව ඇති. එතන දහම් පාසලට දරුවන් 1100 ක් විතර එනවා...
  7. nrjayasinghe

    මේකේ තේරුම මොකක්ද?

    මේකේ තේරුම මොකක්ද? තීර්ත යාත්‍රාව
  8. nrjayasinghe

    පොඩි වැකියක් හදල දීපල්ලා...

    පොඩි වැකියක් හදල දීපල්ලා... මචං.. මම විද්‍යාව පංති කරනවා. 6 - 11 මගේ ටියුට් වල යටින් දාන්න ලස්සන වැකියක් හදල දීපල්ලකෝ... මම දැනට දාන්නේ අභිමානවත් අනාගතයක් සොයා යන අධිෂ්ඨානශීලී පරපුරේ විද්‍යා පංතිය කියල. මේක එච්චර කික් එකක් නෑ බං...
  9. nrjayasinghe

    නන්දිකඩාල් පොත

    නන්දිකඩාල් පොත කිරියෙ කවුරු හරි මේ පොත Distribute කරා නේද? මඑ ඒ ත්‍රෙඩ් එක හොයල දෙනවද? නැත්නම් එහෙම කෙනෙක් ඉන්නවනම් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න.
  10. nrjayasinghe

    G-Mail එකේ ෆෝන් Number එක

    කවුරු හරි G-Mail එකට කතා කරන්න පුළුවන් Number එකක් දන්නවද???
  11. nrjayasinghe

    G-Mail එක හැක් උනා බං

    G-Mail එක හැක් උනා බං මහ කැත සීන් එකක් උනා බං...:growl::growl: මගේ මල්ලි කෙනෙක් ෆෝන් එකෙන් හදපු G-Mail එකක් තිබුන. ඊයේ රෑ FB එකෙන් මොකෙද්ද එකෙක් මැසේජ් එකක් එවල. ඌ ඒ ලිංක් එකට ගිහිල්ල. අද අදේ බලනකොට ඔක්කොම වෙනස් කරල. රිකවරි කරන්න පුළුවන් හැම එකක්ම වෙනස් කරල. උගේ COC එකවුන්ට් එක ගන්න ඕනවට තමයි...
  12. nrjayasinghe

    මල් ජංගිය

    මේක යූටියුබ් නෙමෙයි. ඉතින් මෙහෙම ලිංක් එක දාන්න වෙනව. අහම්බෙන් හම්බ උනේ. බලන්නකෝ http://www.metacafe.com/watch/6879038/mal_jangiya/
  13. nrjayasinghe

    සැබෑ ආදරය...

    මොකද්ද බං මේ දැන් හැම තැනම සෑබෑ ආදරයක් ගැන කියන්නේ... මේකේ වස්තු බීජය කිම...???:oo::oo::oo:
  14. nrjayasinghe

    RAR & ZIP

    මචංස්ලා... මේ files වල පාස්වර්ඩ් remove කරන්න හොඳම ක්‍රෙම් මොකද්ද. දාපු එකාගෙන් අහපන් කියල නම් කියන්න එපා. පන දාගෙන Torrent එකක් බෑව. ඒකට පාස්වර්ඩ් දාල :no::no::no:
  15. nrjayasinghe

    Bonus Data - Dialog

    මචං, උඹලටත් මේ වගේ බෝනස් ඩේටා හම්බ උනාද? මට පිස්සු වගේ... 100GB ක් බොලවු...:angry::angry::angry:
  16. nrjayasinghe

    CoC Account

    මචංස් ලා... පොඩි අවුලක් වෙලා. COC account එකක් හැක් කරගන්න ඕනේ. Robotic Account එකකට Clan leader gihilla... කාටද පුළුවන්.
  17. nrjayasinghe

    මේව හදන තැනක් දන්නවද???

    මේව හදන තැනක් දන්නවද??? අපිට ඕන විදිහට රූප දාල මේව හදාගන්න පුළුන් තැනක් තියෙනවද? contacts දෙන්නකෝ...
  18. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    මගේ සැම්සුන් J7 එකට 64GB ඔරිජිනල් සැම්මුන් චිප් එකක් ගත්තා. දැන් මාස 8ක් විතර හොඳට පාවිච්චි කලා. මුලින්ම PC එකට කනෙක්ට් කරල ෆෝල්ඩර් Rename කරන්න බැරුව ගියා. අද ඉස්කෝලෙ ෆොටෝ ගිකක් අරගෙන බලද්දි කොටසක් පේන්නෙ නෑ. ඕෆ් කරල ඔන් කලාම චිප් එක පෙන්නන්නෙ නෑ... වෙන J7 එකකට දැම්මම ෆෝමැට් කරන්න කියනව. පස්සේ...
  19. nrjayasinghe

    පොඩි වැඩක් කලා බං...

    පොඩි වැඩක් කලා බං... අද නිවාඩුවක් දාල ගෙදර හිටිය. පට්ට විදිහට පායන්නේ. ගේ ඇතුලෙ ඉන්නත් බැරි නිසා ටිකක් එළියට ආව අඹ ගහ යටට වත් වෙලා ඉන්න. ඒ වෙලාවෙ දැකපු දෙයක් නිසා ගොඩක් දුක හිතුන. ගෙදර ටැප් එක ලඟට පොල්කිච්චෙක් ඇවිල්ල බොන්න වතුර හොයනව. ගිහිල්ල ටැප් එක ටිකක් ඇරල වතුර ගලාගෙන යන්න ඉඩ ඇරල ඈතට වෙලා...
  20. nrjayasinghe

    සීනියර් මෙම්බර්

    සීනියර් මෙම්බර් මචං... මම මේකේ සීනියර් මෙම්බර් කෙනෙක්. ෆේක් එකකින් ආවේ ඇත්ත එකෙන් ආවොත් හැමෝම මාව දැනගන්න නිසා... :eek::eek::eek::eek: :shocked::shocked::shocked::shocked: :lol::lol::lol::lol: බඩ අඩු කරගන්න හොඳ Machine එකක් කියපල්ලකෝ....

    No contents