පිච්ච මල් ඕනේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    මචංලා...
    මට සල්ලි වලට පිච්ච මල් ගොඩක් හොයාගන්න ඕනේ. පිච්ච මල් වට්ටි 300 ක් විතර ඕනේ. කොහෙන් හරි එච්චර ගොඩක් ගන්න තැනක් තියෙනවද? නුවර පැත්තෙ කවුරුවත් නැද්ද.

    සමන් පිච්ච තමයි ඕනේ, ඒත් ගොඩක් හොයන්න බැහැනේ. ඉතින් ගැට පිච්ච වත් හොයාගන්න ඕනේ
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    Bump bn saman pichchada gata pichchada monawada

    සමන් පිච්ච තමයි ඕනේ, ඒත් ගොඩක් හොයන්න බැහැනේ. ඉතින් ගැට පිච්ච වත් හොයාගන්න ඕනේ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    කොළඹ හින්දු කෝවිල් ළඟ තියනවා . එහෙම නැත්නම් හලාවත/පුත්තලම පැත්තේ වගා කරනවා කියල පත්තරේක දැක්කා.
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මචන් වැල්ල වත්තේ කෝවිල් ලග තියනවා .ගොඩක් කෝවිල් ලග ගන්න පුළුවන් .
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,424
    113
    කොච්චි කඩේ පළ්ලිය අවට මල්කඩ වලින් කලින් ඕඩර් කරලා ගන්න පුලුවන්
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    වෑල්ලවත කෝවිල ලගට පලයන්. කලර් ලයිට් ලග තියෙන කෝවිල(ෆ්ලෑට්ස් ඉස්සරහා තියෙන එක ). එතන ඉන්නව මහේන්ද්‍රන් කියල ඩයල් එකක් මල් විකුනන. උගෙන් අහපන්. පොර කොහෙන් හරි හොයලා ගෙනත් දෙයි.
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    වෑල්ලවත කෝවිල ලගට පලයන්. කලර් ලයිට් ලග තියෙන කෝවිල(ෆ්ලෑට්ස් ඉස්සරහා තියෙන එක ). එතන ඉන්නව මහේන්ද්‍රන් කියල ඩයල් එකක් මල් විකුනන. උගෙන් අහපන්. පොර කොහෙන් හරි හොයලා ගෙනත් දෙයි.

    ඒ බන් දැන් මහේන්ද්‍රන් මල් විකුනන්න පටන් අරන්ද ? :shocked::shocked:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,359
    481
    83
    Nittambuwa
    ehema eka tanakin ubata hoyaganna wenna..hodama de pichcha gas thiyana gewal 300k wage hoyaganin..gihin e minissuth ekka katha karala watti tika e minissunta dila oni dawasata ekathu karaganin.mama danna widiyata me dawas wala mal na..ubata yaluwo margen tamai karaganna wenne. gewal 300 k oni wena ekak na eka gedarakin watti 2/3 k hoyaganna puluwannam :yes::yes: