පොඩි වැකියක් හදල දීපල්ලා...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පොඩි වැකියක් හදල දීපල්ලා...

    මචං.. මම විද්‍යාව පංති කරනවා. 6 - 11
    මගේ ටියුට් වල යටින් දාන්න ලස්සන වැකියක් හදල දීපල්ලකෝ...
    මම දැනට දාන්නේ
    අභිමානවත් අනාගතයක් සොයා යන අධිෂ්ඨානශීලී පරපුරේ විද්‍යා පංතිය කියල. මේක එච්චර කික් එකක් නෑ බං...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විදු නැණ පහන් කරන අපේ විදුපියස
    (විදු= විද්‍යාව / අධ්‍යාපනය)

    විදු සිප් නැණ ඔප්නංවන අපේ තැන

    විද්‍යාවේ නව මං පෙත් සොයන දුවාදරුවන්ගේ තක්සලාව
     
    • Like
    Reactions: nrjayasinghe

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අභිමානවත් අනාතයන් සොයා යන අධිෂ්ඨානශීලී පරපුරේ විද්‍යා පංතිය කියල දාන්න
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචං.. මම විද්‍යාව පංති කරනවා. 6 - 11
    මගේ ටියුට් වල යටින් දාන්න ලස්සන වැකියක් හදල දීපල්ලකෝ...
    මම දැනට දාන්නේ
    අභිමානවත් අනාගතයක් සොයා යන අධිෂ්ඨානශීලී පරපුරේ විද්‍යා පංතිය කියල. මේක එච්චර කික් එකක් නෑ බං...

    koi wage peththakada oka karanne , town ekakada gamakada, ehema balala daanna
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබ හරියට උගන්නනව නම්, බොරු කරන්නේ නැත්තන් ටියුෂන් කඩකාරයෙක් නෙවෙයි නම්...

    "ඉගෙනගන්න ඕනේ නම් වරෙන්" කියලා දාපන්.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    උබ හරියට උගන්නනව නම්, බොරු කරන්නේ නැත්තන් ටියුෂන් කඩකාරයෙක් නෙවෙයි නම්...

    "ඉගෙනගන්න ඕනේ නම් වරෙන්" කියලා දාපන්.....

    :yes::yes:බර වචන දාන්නේ වැඩ බැරි අනාථයෝ. උබ වැඩකරු නම් ඔච්චර වදන් ඕන නෑ. අනික දැන් ඉන්න කොල්ලො කෙල්ලො හරි වෙනස්. දැන් උන් හිතන්නේ ඉස්සර අපි හිතපු විදිහට නෙවෙයි. කෙටියෙන් වදනක් දීපන් වදින්නම