000webhost වල ගොඩක් අඩුවට තියෙනවනේ..
මෙතනින් server එකක් ගත්ත අය කවුද ඉන්නේ. ලංකිවේ අඩුම 3000 න් පටන්ගන්නෙ, ඒකට තව setup fee, අරක මේක කියල 5000 ට වැඩියෙන් කියනවමයි...
මෙතන මාසෙට 134 යි
අවුරුද්දට 1609 යි
අවුරුදු 2 ට 3218 යි
ගත්ත අය ඉන්නවනම් කියන්නකෝ, renewal එකේදී මීට වැඩිය ගෙවන්න වෙනවද?
Service...