Elakiri Register Book
එලකිරි නාමලේඛණය
ඔන්න මම පොඩි වැඩක් පටන් ගත්ත. එළකිරි එකේ දැන් ගොඩක් මෙම්බර්ලත් ඉන්නවනේ. ඉතින් මම හිතුව පොඩි නමලේකනයක් register book එකක් පටන් ගන්න කියල. ඔයාලට තියෙන්නේ තමන් ගැන පොඩි විස්තරයක් කියල යන්න නම මොකක්ද, ගම කොහෙද, මොනවද කරන්නේ, ඒ වගේ දේවල් ඉතින් අනිත් අයව...