1. I'ts My Style

    UK Virtual Number

    මචන්ලා UK Virtual Phone No එකක් ගන්න පුලුවන් හොද සයිට් එකක් මොකක්ද? pay or free, Account Verification එකකට
  2. I'ts My Style

    Shopify Video Link add කරන්න පුලුවන් සයිට් එකක්

    මචන්ලා Shopify Store එකකට embed Video link share කරන්න පුලුවන් සයිට් මොනවද තියෙන්නේ? Youtube අමාරුයි. Auto play, Suggestion video පෙන්නන හින්දා. අපේම Account එකකින් අප්ලෝඩ් කරලා අපේ සයිට් එකට ලින්ක් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙන්වද?
  3. I'ts My Style

    ව්දුලි බිලත් ඉතුරු කරන් Cool වෙමුද

    ව්දුලි බිලත් ඉතුරු කරන් Cool වෙමුද කොරෝනා භීතිය අස්සේ ගෙදරට වෙලා ඉන්න එකේ කාලෙකට පස්සෙ නූලක් ලියන්න හිතුනා. :yes: මේ ටිකේ ගොඩක් රස්නේ හින්දම කිරියේ ගොඩක් අය අහලා තිබ්බා හොද AC එකක් මොකක්ද? Inverter ද Non Inverter ද හොද කියලා. ඔය ඔක්කොටම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. AC එකක් ගන්න කලින් බලන්න...
  4. I'ts My Style

    පිලිපීන් ඉන්න අය කව්ද ඉන්නේ?

    පිලිපීන් ඉන්න අය කව්ද ඉන්නේ? මචන්ලා කිරියේ කව්ද ඉන්නේ පිලිපීන් වල ඉන්න ලොකු හදිස්සියක් :(:(
  5. I'ts My Style

    Ebay Selling

    machanla elakiriye e bay selling karana aya kawda inne. mata mother Board ekak Russia walata yawanna ona. yawana widiha poddak kiyapallako.. :(:(
  6. I'ts My Style

    අයිඩියා එකක්

    මචන්ලා අපේ ගෙවල් වලට එහා නංගි කෙනෙක් ඉන්නවා. ඇවිදින්න ටිකක් අමාරුයි :no: උපතින්ම ආව දෙයක්. හැබැයි ඉගෙන ගන්න දක්ශයි ගිය පාර A/L කලා. ගොඩක් දුප්පත් පවුලක් කෙල්ලගේ තාත්තා පට්ට ගේමකින් තමා පවුල ගෙනියන්නේ. පෙරේදා මට හම්බඋන වෙලාවේ කිව්වා පුලුවන් නම් අයියේ ගෙදර ඉදන් කරන්න පුලුවන් ජොබ් එකක් හොයලා දෙන්න...
  7. I'ts My Style

    Youtube Support

    මචන්ලා පොඩි සප් එකක් ඕනා. සබ්ස්ලා 1000 කට කිට්ටුවෙන්න හිටපු මගෙ Channel එක. පඩත්තල ඉන්දියන් කාරයො වගයක් රිපොර්ට් කරලා Block කලා. මම Channel එක ආපහු මුල ඉදන් පටන් ගත්තා. පුලුවන්නම් Subscribe පාරක් කරලා සපොර්ට් එකක් දියල්ලා. :yes::yes: ලින්ක් එක මෙතනින් Mp_HuyYgl2c fZfyQElUdyE ZAtpVhQoTeE
  8. I'ts My Style

    Dimi3 - රු සිරි (Sri Lankan Version)

    whxXsTGbKBc Dimi3 අලුත්ම සින්දුව රු සිරි පොඩි වෙනසක් කරලා බැලුවා. කට්ටිය කොහොමද කියලා කමෙන්ට් එකක් දාලම යන්න .. :):)
  9. I'ts My Style

    Taki Taki - 8D Audio

    මචන්ලා මේක මගෙ පලවෙනි 8D Production එක. ඔයාලත් අහල බලලා හොද නරක කමෙන්ට් එකක් දාන්න. පුලුවන් නම් Subscribes පාරක් දාලම යන්න.:yes::yes: x9x2Gj1tyu8
  10. I'ts My Style

    I cloud lock

    මචන්ලා iphone 6 එකක i cloud lock කඩන site මොනවද තියෙන්නේ. සල්ලි ගෙවලා කරන්න පුළුවන්. ෂුවර් සයිට් එකක් වෙන්න ඕනා. ඔයාලා පාවිච්චි කරලා තියෙන එකක් නම් ගොඩක් හොදයි. :yes::yes:
  11. I'ts My Style

    Binary Option

    මචන්ලා Binary Option වලින් ට්‍රේඩ් කරලා ගන්න සල්ලි Credit Card එකට Withdraw කරන්න පුලුවන්ද ? දවස් කීයක් විතර යනවද? නැත්නම් Ez Cash වලින් ගන්න එකද හොද ?:yes::yes:
  12. I'ts My Style

    ට්‍රින්කෝ වල ප්ලේස් එකක්

    ට්‍රින්කෝ වල ප්ලේස් එකක් මචන්ලා ට්‍රින්කෝ වල කොල්ලෝ 25 කට විතර දවසක් නතර වෙන්න පුළුවන් තැනක් තියෙනවනම් කියපල්ලකෝ. සුපිරිම වෙන්න ඕනේ නෑ සාමාන්‍ය ගානකට සෙට් වෙන. කොල්ලන්ට ඩ්‍රින්ක් එකක් දාලා සින්දුවක් කියන්න පුළුවන් ප්ලේස් එකක් වෙන්න ඕනා තැනක් හරි නම්බර් එකක් හරි තියෙනවනම් දියල්ලා :yes::yes::yes:
  13. I'ts My Style

    eBay අවුලක්

    මචන්ලා මම ඊයේ ebay එකෙන් OBD Scanner එකක් ඕඩර් කරා. $64 ක් උනේ. හවස සේලර් ගෙන් මැසේජ් එකක් අවා එයා ගාව ස්ටොක් නෑ සල්ලි රිෆන්ඩ් කරන්නම් කියලා. ebay එකෙනුත් මැසේජ් එකක් ආවා සේලර් ඕඩර් එක කැන්සල් කළා කියලා. මට තියෙන ප්‍රශ්නේ මම scanner එක ඔර්ඩර් කලේ sampath credit card එකෙන්. එතකොට සේලර් සල්ලි...
  14. I'ts My Style

    E bay

    මචන්ලා e bay හරි Ali express වලින් හරි Credit card එකක් use කරලා direct payment එකක් කරලා මොනවා හරි බඩු Order කරලා. බඩු ආවේ නැත්නම් අපි කොහොමද සල්ලි refund කරන්නේ? (credit card එකට refund කරන්න බෑ නේ) අපේ paypal account එකට කොගොමද credit card එකක් add කරගන්නේ? එකට අමතර charge එකක් add වෙනවද...
  15. I'ts My Style

    Arduino දන්නා එවුන්ගෙන්

    Arduino දන්නා එවුන්ගෙන් මචන්ලා Arduino දන්නා එවුන්ගෙන් උදව්වක් ඕනා.. දන්න එකෙක් උදව්වක් දියන් Pin 2 = Sensor Inpu Pin 3 = OUTPUT Led මේකයි විස්තරේ. LED එක ON එකේ තියෙන්න ඕනා. Sensor එකට කඩින් කඩ signal ආවට off වෙන්න බෑ (තත්පර 5ක් ඇතුලත). තත්පර 5ට වඩා signal එකක් ආවොත් විතරයි off වෙන්න...
  16. I'ts My Style

    පොත අලුතින් ගන්න

    පොත අලුතින් ගන්න මචන්ලා මගේ බයික් එකේ පොත තෙමිලා (ගන්නම දෙයක් නෑ) හැබැයි නම්බර් එකයි එන්ජින් නම්බර් එකෙයි කෑලි තියෙනවා. මට අලුතින් පොතක් ගන්න විදිය කොහොමද කියපල්ලකෝ? ආපහු Original පොතම දෙනවද? නැත්නම් Duplicate පොතද දෙන්නේ? කීයක් යනවද? කොච්චර කල් යයිද? පොත තියෙන්නේ මගේ නමට.. :yes:
  17. I'ts My Style

    Electrical Diploma

    මචන්ලා Electrical Diploma course එකක් කරන්න හොද තැනක් කියපල්ලකෝ.. weekend තමා කරන්න ඕනා.. :yes::yes:
  18. I'ts My Style

    NCT Electrical Engineering

    මචන්ලා එළකිරියේ NTC Elctrical Engineering කරපු අය කව්ද ඉන්නේ? මමත් කරන්න හිතාගෙන ඉන්නේ. උබලා කොහෙද කෙරුවේ? Course එකට තියෙන ජොබ් මාකට් එක කොහොමද? practical පැත්තේ අවුලක් නැද්ද? දන්න එකෙක් විස්තර කියපල්ලකෝ.. :yes::yes:
  19. I'ts My Style

    Question and Answer

    ඔන්න අලුත් වැඩක් පටන් ගත්තා. එළකිරියේ හැමෝටම එක එක ප්‍රශ්න තියෙනවනේ. සමහරු ඒ ප්‍රශ්න වලට විසදුමක් හොයා ගන්න එළකිරියේ ත්‍රෙඩ් දානවා. නමුත් සමහරු ත්‍රෙඩ් එකක් දාන්න කම්මැලි කමට නිකන් ඉන්නවා. ඔන්න අද ඉදන් ඔයාලට පුළුවන් මේ ත්‍රෙඩ් එකේ ඔයාලගේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් මේකේ පෝස්ට් කරන්න. එතකොට මේකේ ඉන්න ඒ...
  20. I'ts My Style

    Arduino වැඩ්ඩේක්

    මචන්ලා Arduino programming කරන කොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඕනා. මට LCD Counter එකකට Push Button දෙකක් Add කරන විදිහ කියලපල්ලකෝ. Code එක ඕනා. :yes::yes: Switch A Switch B switch A press වෙනකොට Count වෙන්න ඕනා. switch B press උනාම 0 වෙන්න ඕනා.. ආපහු switch A press වෙනකොට Count වෙන්න ඕනා...

    No contents