එළකිරි එකේ ඉන්නවනේ ආදරය කරන කොල්ලෝ ඉතින් මම හිතුව තමන්ගේ කෙල්ලගේ ආදරේ ටිකක් වැඩිකරගන්න ක්‍රම ටිකක් කියල දෙන්න ඔන්න ඉතින් ඔයාලත් ට්‍රය් කරලා බලන්න.

* මුලින්ම කියන්න ඕන ඇයට අවංකව ආදරය කරන්න.
*අනිත් හැම දේටම වඩා එයාට මුල් තැන දෙනවා කියල අගවන්න.
*හැකි හැම වෙලේම කෝල් එකක් දෙන්න බැරිනම් මැසේජ් එකක්වත් යවන්න,
*මැසේජ් යවන හැමවෙලාවෙම English වලට වඩා සිංග්ලිෂ් වලින් යවන්න. මොකද සිංග්ලිෂ් වලින් යවන වචන ගොඩක් හිතට වදිනවා වැඩියි.
*කතා කරන හැමවෙලේම ඔයා මගේ පන, ඔය නැතුව මට ඉන්න බෑ, මම ඔයාට ගොඩක් අදරෙයි. ඔය වගේ සිනි බෝල වචන ටිකක් කියන්න. කෙල්ලෝ ගොඩක් කැමතියි සිනි බෝල කතා වලට.
* ඇයට ආදරවන්තයෙක්, පියෙක්, සහෝදයරෙක් වෙන්න උත්සහ කරන්න.
*ඇය කැමති දේවල් වලට ඔයත් කැමති බව අගවන්න. එතකොට කෙල්ල හිතනවා දෙන්න හොදට ගැලපෙනවා කියල.
*කෝල් කරලා ඉවර වෙලා නැවත ඇයට කෝල් එකක් අරගෙන පරිස්සමින ඉන්න. ගමනක් යනවිට පරිස්සමින් යන්න ඒ වගේ වචනයක් කියන්න.
*ඇයත් එක්ක ඉන්නවිට, කතා කරනවිට වෙන කෙල්ලන් ගැන කතා කිරීමෙන් වලකින්න.
*නිතරම ඇය ගැන සොයා බලන්න.
*ඇය අකමැති දේවල් කිරීමෙන් වලකින්න. කිස් එකක් පවා ඇය අකමැතිනම් දෙන්න යන්න එපා.
*ඇගේ ගති ගුණ, ලස්සන ගැන වර්ණනා කරන්න. කෙල්ලෝ ගොඩක් කැමති තමන්ව වර්ණනා කරනවට.
* තමන්ගේ යාළුවන්ට ඇයව හදුන්වා දෙන්න.
* හැකි හැම වෙලේම ඇය ලගින් ඉන්න
* ආදරයේදී වඩා ඇගේ ප්‍රශ්න වලදී ඇය ලගින්ම හිදින්න. ඇයට තමන් ඉන්න බව අගවන්න.
ඔන්න ඉතින් මම කියන දේ කිව්වා. දැන් ඉතින් රෙප් දෙන උන් දීපල්ලා කපන එවුන් කපපල්ලා මී ලගට මම කියල දෙන්නමි phone එකෙන් කෙල්ලෙක් සෙට් කර ගන්න විදිය.






ඕක නිසා අනන්තවත් බැනුම් අහලා තියෙනවා