මචන්ල කොහොමද Sending Email වලට Forwarding දාන්නෙ
Example
මම Email එකක් යවනවා කස්ට්මර් කෙනෙකුට
[email protected] කියලා.
මට ඔනේ එ email එකම automatically අපෙ බොස් ටත් කොපි වෙන්න දාන්න. මෙක කරන්න ඔනෙBCC option eka used කරන්නෙ නැතුව.
කොටින්ම කිව්වොත් අපෙ බොස්ට ඔනෙ Company එකේ උන් යවන email වල copy එකක්...