PayPAL SMS

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මචන්ල මගෙ PALPAL එකවුන්ට් එකේ log වෙද්දි 2 Factor Verification SMS එක එන්නෙ නෑනෙ . මොකද්ද හේතුව?
    කොහොමද හදා ගන්නෙ?
     
    • Like
    Reactions: lasankandy

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ලංකාවෙ විදියට හදපු එකක් නෙවේ නේද උබේ පේපැල් එක :P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මගෙත් ඕක වෙලා ෆක් උනා එක පාරක්. පුදුම කට්ටක් කෑවේ හදා ගන්න. මගේ uk, උන් ඩිසේබල් කරලා දුන්නා ඊට පස්සේ. පිලිපින් පේපැල් එකට කෝල් කරපන්.
     
    • Like
    Reactions: kinkon

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,351
    514
    113
    PHILIPHINE Paypal ekak hadala phone eke app eka dala log unata awulak nadda ??
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් එහෙමයි. මගේ නම් ලංකාවේ විදිහට හදපු account එකක් තියෙන්නේ. උබ හදාගත්ත ද?