1. N

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    සුභ අලුත් අවුරුද්දක් වේවා!! සුභ අලුත් අවුරුද්දක් වේවා!- කන්න නැතත් බුදුන් වැඳ සල්ලි නැතත් මුට්ටි ගෙන කිරි උතුරවන කිරි නැති හරි අපූරු අවුරුද්දක් මේක සිරිත් විරිත් අපිට රකින්නලු අපි රකින බව දැන තෑගි නැතත් නෑගම් යන්නලු අපි ගමට යන බව දැන උන් ඒත් රට සවාරි උන් ඒත් බංගලාවල ගෑණු එක්ක වෙරි වෙවී අපේ...
  2. N

    අවුරුද්ද

    :(:(:no::no:
  3. N

    අවුරුද්ද

    අවුරුද්ද- උදෙන්ම නිදි මරගාතේ ඇහැරගෙන කවදාවත් නොහැරෙන ලිතේ දුන් නැකැතට කෑම ‍මේසෙ වාඩිගෙන මතකයි කෑවා අම්මා දුන්නු කිරි බත කෑම පිඟන් උස්සගෙන අලුත් ඇඳුම් ඇඳ‍ගෙන ඉන්පස්සෙ අපි ගියා සංචාරෙ වරුවෙම යාළුවො හොයාගෙන හවස සෙල්ලමට බර "මචං හවස සෙට් වෙමුද' "අනිවා අනිවා. කීයටද" "හතරට වගේ" "එල එල" හවස් වරුවෙම...
  4. N

    සහෝදරයා

    :love::love::love:
  5. N

    සේකර,ඔන්න පතී ඇවිත්

    සේකර,ඔන්න පතී ඇවිත් සේකර,ඔන්න පතී ඇවිත්...- සේකර ලියු පද වැලට මුසුකොට මාස්ටර් සංගීතය ගයනවා ඇති ජෝති පතිගේ චිත්‍රපටයක “දෙව්ලොව“ නම් සරාසඳ විත් පති ළඟට මුමුණනවා ඇති දැන් කරළියක් ගැන අලුත් ටෝනි,ජෝ හා එක්ව සේකර එවිට යළි නොකෙරුණු සලරුවට පිඹුරුපත් සකසනු ඇති ගාමිණි, විජය හා එකම එක මදුවිතෙන්...
  6. N

    සහෝදරයා

    aniwaaryen:love::love:
  7. N

    සහෝදරයා

    :love::love:
  8. N

    සහෝදරයා

    මුලින්ම දෛවය,කරුමය,දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා මේ මිනිස්සුන්ව මුළුගන්වන මිථ්‍යාවෙන් මේ මිනිස්සුන්ව ගලවගන්න ඕනි.ආගම සහ මිථ්‍යාව හැමවිටම සේවය කරන්නේ මේ රාජ්‍යය තවදුරටත් සුරක්ෂිත කරන්න.මිනිස්සු ඒක දැනගන්න ඕනි.දර්ශනයෙන් සහ තර්කයෙන් හැර මේ මිථ්‍යාවට එරෙහිවෙන්න වෙන අවියක් නැහැ සහෝදරයා. -“සහෝදරයා“...
  9. N

    ආදරේ මතක පොත

    ලස්සන කවියක්.අ‍ගෙයි ස‍හෝදරයා
  10. N

    ආදරේ මතක පොත

    සත්‍යම කතාවකි:love::love:
  11. N

    ආදරේ මතක පොත

    ආදරේ මතක පොත- බලා සිටියෙමි පළමු පෙම දෙස ඈගේ අත ගෙන යන අයුරු පුතු තුටින දිටියෙමි දෙවැනි පෙම පෝරුවට තබන පය හරස් පද පුරවා හඳහනක පැතිකඩ දිටියෙමි තෙවැනි පෙම නිදහසේ ඉගිලෙන පරෙවි රැජිනියක වෙන්නටම හිතාගෙන දිටියෙමි සිව්වැන්නිය මිරිඟුවට ලොබ බඳින හරස් පද පුරවා ආදරේ මග හැර දිටියෙමි පස්වැන්නිය නිළි...
  12. N

    ප්‍රේමයේ කවිය

    ප්‍රේමයේ කවිය- නුඹ ලියද්දී මගේ සඳ ගැන මම ලියන්නම් නුඹේ ඉර ගැන හෙට පීදෙන බැවින් අපි වැදූ කෙත -මාලන් විදානපතිරණ
  13. N

    බොරුද?

    බොරුද? ඉර පෑව්වමලු හඳට ඉර මතක් වෙන්නෙත් -මාලන් විදානපතිරණ
  14. N

    ලොකු දුවගේ ලියුම

    thank you very much:love::love:
  15. N

    ලොකු දුවගේ ලියුම

    ලොකු දුවගේ ලියුම ලොකු දුවගේ ලියුම- පොඩිම මල්ලී සිවුර ඇන්ඳට ගලවගන්නම් ඉන්නකෝ තාම හරියට රස්සාවකුත් දුන්නේ නැතුවට හොයනවා ඡන්දෙ හින්දම ඇමැති පාරේ ලොකුම මල්ලිත් තාම පාරේ මමත් අම්මට ඇඳුම් හෙව්වට පර්ස් එක එතකොටම හිස් චූටි මල්ලී සතියේම මට හම්බුණේ නෑ අනේ අම්මේ ලොකුම දුව මම වුණා කියලා බඳින් නෑ හෙට...
  16. N

    බුදුන්ගේ දෑවැද්ද

    බුදුන්ගේ දෑවැද්ද බුදුන්ගේ දෑවැද්ද- රාහුලයන් වෙනුවට ඉපදුණා නම් කෙල්ලෙක් මැවුණා මට ඇය දායාද ඉල්ලා යන අයුර බුදුන්ගෙන් -මාලන් විදානපතිරණ
  17. N

    පිටුවහල් වෙමි

    :love::love::love::love: thank you

    No contents