1. N

    සිහිනය 6

    සිහිනය-6 කාණුව සෝදමින් සිටි ඉස්පිරිතාලේ කම්කරුවාට පඩි දෙන්නේ නැතිලු වෛද්‍යවරු උද්ඝෝෂණයක දිටිමි ඔවුන් කරනා අරගලය කම්කරුවන් වෙනුවෙන් ලෙඩ්ඩුන්ද බේරමින් කම්කරු පඩිය වෙනුවෙන් දැනුණි එබැවින් කම්කරුවන්ට ඔවුන්ද රටේ කොටසක් බැව් වෛද්‍යවරු මෙන්ම රටට සේවය කරන -මාලන් විදානපතිරණ
  2. N

    වෛද්‍ය වැඩ වර්ජන

    වෛද්‍යවරු දැන් බයයි තමන් මෙතෙක් පවත්වාගෙන ආපු ආධිපත්‍යය බිඳ වැටෙයි කියලා.මේ තරම් කාලයක් ‍රටේ ප්‍රශ්න ගැන පාරට බැහැපු නැති වෛද්‍යවරු තමන් ළඟට අවුල දැනෙන්න පටන්ගත්තු ගමන් තමන්ගේ තත්ත්වය රැකගන්න කරන උත්සාහයක්.මොකද කවදාවත් ඔය කියනා වෛද්‍යවරුන්ගේ බොහොමයක් තමන්ගේම ඉස්පිරිතාලේ කම්කරුවාගේ ඉල්ලීම් අරගලය...
  3. N

    වෛද්‍ය වැඩ වර්ජන

    දොස්තරලා වෙනුවෙන් කම්කරුවෝ කතා කරයි.පාරට බහියි.උද්ඝෝෂණය කරයි. හැබැයි කවදාවත් කම්කරුවා වෙනුවෙන් දොස්තරවරවරු කම්කරුවාගේ අයිතිය වෙනුවෙන් පාරට බහින්නේ නැහැ.උද්ඝෝෂණය කරන්නේ නැහැ.දොස්තරවරු තමන්ට කෙළවෙද්දි තමයි දඟලන්නේ.මොකද එයාලා බයයි එයාලගේ තත්ත්වය පහතට වැටෙයි කියලා.ආධිපත්‍යය බිඳ වැටෙයි කියලා බයයි.
  4. N

    වෛද්‍ය වැඩ වර්ජන

    oka nikan arun karanava nam api karaaama mokada wage kathaawak.ඉතාම සරලව කියන්න තියෙන්නේ මෙච්චරයි.ලංකාවේ විතරයි සියයට 2කට පමණක් උසස් අධ්‍යාපනය දෙන්නේ.හැබැයි දියුණු රටවල සෑම කෙනෙකුටම උසස් අධ්‍යාපනය සඳහා වරම් තියෙනවා.වෛද්‍යවරයෙකු වෙන්න අවශ්‍යයි නම් ඒ සඳහා යා හැකි මගක් තියෙනවා.අපේ රටේ බහුතරයක්...
  5. N

    වෛද්‍ය වැඩ වර්ජන

    මහජනයාගේ මුදලින් නඩත්තු වෙන හරි වෙදෙක් කවදාවත් ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්නේ නැහැ.
  6. N

    වෛද්‍ය වැඩ වර්ජන

    වෛද්‍ය වැඩ වර්ජන දොස්තරලා කවදාවත් ලෙඩ්ඩුන්ට මෙන්න මේ පහසුකම් ලැබෙන්න ඕනි කියලා කවදාවක හරි වර්ජනයක් කරලා තියෙනවද ? තමන්ගේ දොස්තරකමට ප්‍රශ්නයක් වෙනකොට නේද අහිංසක ලෙඩ්ඩු ටික ඉස්සරහට දාලා වර්ජන කරන්නේ? :rolleyes::rolleyes:
  7. N

    අපේ කාලයේ අම්මලාගෙන් කී දෙනෙක් ජන කතා දන්&#350

    පම්පෝරි ගහන ජන සංස්කෘතිය අනාගතයේ රකින්න අනාගත ළමයාට හැඟීමක් තියෙයි කියලා හිතන්න අමාරුයි.දැනටත් අලුත් පරම්පරාව එහෙම තමයි හැසිරෙන විදිහට.:(:(:(
  8. N

    අපේ කාලයේ අම්මලාගෙන් කී දෙනෙක් ජන කතා දන්&#350

    kiyala wadak naa.posh ammala inne.e unaata chandayak eddi ape sanskruthiya mathak wenava hamotama.e unaata tamangen wena varadda piligannna kamathi naaa.:growl::growl::growl:
  9. N

    අපේ කාලයේ අම්මලාගෙන් කී දෙනෙක් ජන කතා දන්&#350

    අපේ කාලයේ අම්මලාගෙන් කී දෙනෙක් ජන කතා දන්&#350 අපේ කාලයේ අම්මලාගෙන් කී දෙනෙක් ජන කතා දන්නවද?
  10. N

    සිහිනය-4

    සිහිනය-4 ජීවිතේ දකිමින තමන්ගේම දැක්මකින දිටියෙමි අපූරු සිසුවෙක් තමන්වම තමන්ට හිමිවුණ නිදහස් අධ්‍යාපනයක නිදහසේ උගත් දිටියෙමි අපූරු සිසුවෙක් තමන්ගේ නිදහස රසවිඳින ජීවිතේ ජය ගත හැකි යැපෙන සිතිවිලි විරහිත දිටියෙමි අපූරු සිසුවෙක් සොඳුරු ජීවිතයක් ලද -මාලන් විදානපතිරණ
  11. N

    ‍සෙල්ලම්මා

    :love::love::love: thank you
  12. N

    ‍සෙල්ලම්මා

    සෙල්ලම්මා- ‍සෙල්ලම්මා දිටි‍යෙමි මම පුදුමාතලන් අඩවි‍යේදී පාර්වතී‍ගේ මිණිබිරිය නළවමින් හිටි අයුර කිරි නැතුව ඉකි ගහන පතුරමට ‍වෙඩි තියා දිය බිඳක් අයදිමින් හිටි අයුර දිටිමි මම කිරි නැතුව දැන් ‍කො‍හේද නුඹ ‍වෙත පැමිණි ගුණ්ඩු ඡන්ද දින නුඹත් අපි වා‍ගෙම දිය ‍පොදක් යදින සඳ -මාලන් විදානපතිරණ
  13. N

    සුදු අම්මා ‍වෙත

    pahadili naaaa ewapu reply eka:(:(:(
  14. N

    සුදු අම්මා ‍වෙත

    ඒ ගැන නම් මම දන්‍‍නේ නැහැ.මම ‍තාමත් එලකිරියට අලුත්:love::love:
  15. N

    සුදු අම්මා ‍වෙත

    ‍බො‍හොම ස්තුතියි.:love: සුදු අම්මා කියලා කවියට දැම්මට අපි නම් හැබැයි නෑදැකමට කියන්‍‍නේ සුදු මම්මා කියලයි.
  16. N

    සිහිනය-3

    ‍බො‍හොම ස්තුතියි.මං ආ‍යේ ලියද්දි දාන්නම්.ඇත්තටම මං උත්සාහ ක‍ළේ ‍මේක පින්තූර කවියක් ‍නොකර ඉන්නයි.
  17. N

    සුදු අම්මා ‍වෙත

    ම‍ගේ අම්මා‍‍ගේ අක්කා‍ගේ මරණය දව‍සේ එයා ගැන මතක් ‍වෙලා ලිව්‍‍වේ.:(:(:(
  18. N

    සුදු අම්මා ‍වෙත

    ම‍ගේ අම්මා‍‍ගේ අක්කා‍ගේ මරණය දව‍සේ එයා ගැන මතක් ‍වෙලා ලිව්‍‍වේ.:(:(:(

    No contents