1. N

    එතෙර

    ජීවිතය ගඟක්ලු ගලන්නට ඉඩ දෙමි කාලයත් ඉර හඳලු පාවෙන්න ඉඩ දෙමි රෝදයම සසරලු කැරකෙන්න ඉඩ දෙමි තොටුපළක් දුටුවිටදි එතෙරටම එතෙර වෙමි - මාලන් විදානපතිරණ
  2. N

    විමුක්තිය

    විමුක්තිය- කියාගන්නත් බැරි කියන්නත් කවුරුත් නැති හරි අපූරු දුකකි මා නිතර පෙළෙන මිරිඟුවත් අත වනනවා යා යුතුම යැයි සිතෙනවා ඉමක් කොනක් නැති ඒ අවසාන මොහොත සොයා ඉක්මනින්ම අනන්තයෙන්ම කිසිවකුත් නැති මට මාත් නැති හරි අපූරු සුවය එතකොටවත් ලැබේවි යළිත් මා නූපදින යළිත් මා නොමැරෙන -මාලන් විදානපතිරණ
  3. N

    ආලෝකය

    thank you:):):):)
  4. N

    විවාහවෙන කවිය

    බොහොම ස්තුතියි:):):):):love::love::love::love::love:
  5. N

    තනිකඩ ගමන

    thank you:):)
  6. N

    ආදරය සහ විවාහය

    thank you:):):)
  7. N

    ආලෝකය

    නිසඳෙස් සහ කාව්‍ය කොටසේ අලුතින් ලියපු කවි කිහිපයකුත් ඇති.හැකි වේලාවක කියවන්න ;););)
  8. N

    ආලෝකය

    බොහොම ස්තුතියි:love::love::love:
  9. N

    ආලෝකය

  10. N

    ආලෝකය

    :love::love::love: ආදරයේ ස්වභාවය එයයි.
  11. N

    තනිකඩ ගමන

    තනිකඩ ගමන- ගින්නෙන්ම පිළිස්සී සිසිලසක් සොයද්දි පවස මට තියෙද්දි පැන් පොදක් නොදෙන්නී නුඹයි ගතු කියන තමන් සාධාරණ යැයි ගමන මා සමගම නෑවිත්ම අත හැරූ එබැවින්ම ආ ගමන යා යුතුයි තනිවම අඳුරෙන්ම එළියට ගොසින් පළමුව මම -මාලන් විදානපතිරණ
  12. N

    ආලෝකය

    ආදරේ පහන දල්වන්න බැහැනේ ගිනි කූර නැතුව.ආදරේ කියන්නේ ගින්දර වගේ දෙයක්.ආලෝකය දෙනවා.හැබැයි හරියට පත්තු නොකළොත් පිච්චෙනවා:sorry::sorry:
  13. N

    සිහිනය

    දවල් හීනයක්ද
  14. N

    ආලෝකය

    ආලෝකය- කට්ටියක් යනවා තෙල් ගේන්න කට්ටියක් යනවා තිර ගේන්න අමතකයිලු සැමටම ගිනි පෙට්ටිය ගිනි කූර සහිත -මාලන් විදානපතිරණ
  15. N

    උපාධි වේදිකාව මත සිට ලියමි

    උපාධි වේදිකාව මත සිට ලියමි උපාධි වේදිකාව මත සිට ලියමි- සමච්චල් කරද්දි ඉස්කෝලෙදි මට මම ආවා කැම්පස් උත්තර බඳින්න උඹලට දැන් ඉල්ලන්නෙ උඹලගෙම දරුවනුත් හැමෝම කැම්පස් යවන්න හෙට සමච්චල් කරන බව දැන දැනම උඹලම හැබැයි මට වෙනස් ඕනිමයි රටක් උඹලගෙම දරුවෝ දෙපයින් නැගිටින රටක් අද හෙටම ඔළු ගෙඩි රටට එපා...
  16. N

    ආදරය සහ විවාහය

    ආදරය සහ විවාහය ආදරය සහ විවාහය- විවාහ වුවද කෙදිනක හෝ ඇය එක්ක මම අත් නොහරිමි ආදරය අනික් ඇයට බැඳි අනික් ඇයටත් බැඳි අනික් අනික් ඇයට බැඳි අනික් ඇයගේ ඇයටත් බැඳි අත් නොහරිමි මම අනික් ඔහුට බැඳි අනික් ඔහුටත් බැඳි අනික් අනික් ඔහුටත් බැඳි අනික් ඔහුගේ ඔහුටත් බැඳි ආදරය කිසිම විටෙකත් කොතරම්ද ඔහු සිටින...

    No contents