දැන් කීයද බං සිවික් එකක්? අලුතෙන් එන් නැද්ද 😅
R roja12 Active member Jun 10, 2021 207 115 43 Jan 18, 2025 #1 දැන් කීයද බං සිවික් එකක්? අලුතෙන් එන් නැද්ද
Candid-B Well-known member Apr 25, 2019 34,885 1 60,794 113 Mother Earth Jan 18, 2025 #2 2004 wage Es8 eka 45/=k wei. Epa ganna Reactions: Asmodeus
Candid-B Well-known member Apr 25, 2019 34,885 1 60,794 113 Mother Earth Jan 18, 2025 #4 ලංකාවේ අපි හෙන පවු බන්. බලපන් දේශපාලකයෝ පිස්සු කෙලලා අපිට ආස වාහනයක් වත් ගන්න බෑ. වාහන වලට වියදම් කරන්න එපා බන්. පුළුවන් නම් gold අරන් තියපන්. Gold උඩ නැගල ගමන් යන්න බැරි එක හැබෑව. අනේ මන්දා. හෙන අපරාධයක් වාහනේකට ඔච්චර වියදම් කරන එක. Reactions: Asmodeus and War Fighter
ලංකාවේ අපි හෙන පවු බන්. බලපන් දේශපාලකයෝ පිස්සු කෙලලා අපිට ආස වාහනයක් වත් ගන්න බෑ. වාහන වලට වියදම් කරන්න එපා බන්. පුළුවන් නම් gold අරන් තියපන්. Gold උඩ නැගල ගමන් යන්න බැරි එක හැබෑව. අනේ මන්දා. හෙන අපරාධයක් වාහනේකට ඔච්චර වියදම් කරන එක.
Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,688 2,780 113 Jan 18, 2025 #5 Candid-B said: ලංකාවේ අපි හෙන පවු බන්. බලපන් දේශපාලකයෝ පිස්සු කෙලලා අපිට ආස වාහනයක් වත් ගන්න බෑ. වාහන වලට වියදම් කරන්න එපා බන්. පුළුවන් නම් gold අරන් තියපන්. Gold උඩ නැගල ගමන් යන්න බැරි එක හැබෑව. අනේ මන්දා. හෙන අපරාධයක් වාහනේකට ඔච්චර වියදම් කරන එක. Click to expand... 2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව. Reactions: Asmodeus and Candid-B
Candid-B said: ලංකාවේ අපි හෙන පවු බන්. බලපන් දේශපාලකයෝ පිස්සු කෙලලා අපිට ආස වාහනයක් වත් ගන්න බෑ. වාහන වලට වියදම් කරන්න එපා බන්. පුළුවන් නම් gold අරන් තියපන්. Gold උඩ නැගල ගමන් යන්න බැරි එක හැබෑව. අනේ මන්දා. හෙන අපරාධයක් වාහනේකට ඔච්චර වියදම් කරන එක. Click to expand... 2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව.
Candid-B Well-known member Apr 25, 2019 34,885 1 60,794 113 Mother Earth Jan 18, 2025 #6 Lankaputhra reborn said: 2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව. Click to expand... මෙලෝ රහක් නෑ බන්. මාත් තාත්තගේ ආඩම්බර බල බල එයාගේ වාහනෙම පදිනවා. හෙනම කුජිත හැඟීමක් එනවා. Reactions: Asmodeus
Lankaputhra reborn said: 2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව. Click to expand... මෙලෝ රහක් නෑ බන්. මාත් තාත්තගේ ආඩම්බර බල බල එයාගේ වාහනෙම පදිනවා. හෙනම කුජිත හැඟීමක් එනවා.
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Jan 18, 2025 #7 Lankaputhra reborn said: 2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව. Click to expand... Ea kiyanne gaane loku wenasak na inflation and income gattama. 10 weddi salary double wenawane bun oana kenekge. 2025 alto ekak keeyak weyida?
Lankaputhra reborn said: 2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව. Click to expand... Ea kiyanne gaane loku wenasak na inflation and income gattama. 10 weddi salary double wenawane bun oana kenekge. 2025 alto ekak keeyak weyida?
naveenr Well-known member Apr 17, 2017 1,653 1,781 113 Jan 18, 2025 #8 Candid-B said: ලංකාවේ අපි හෙන පවු බන්. බලපන් දේශපාලකයෝ පිස්සු කෙලලා අපිට ආස වාහනයක් වත් ගන්න බෑ. වාහන වලට වියදම් කරන්න එපා බන්. පුළුවන් නම් gold අරන් තියපන්. Gold උඩ නැගල ගමන් යන්න බැරි එක හැබෑව. අනේ මන්දා. හෙන අපරාධයක් වාහනේකට ඔච්චර වියදම් කරන එක. Click to expand... වහන වලට නොවටිනා ගණන් වියදම් කරන එඅක වැඩක් නැති එක ඇත්ත. හැබැයි ඉතින් සල්ලි ගොඩ ගහන් ඉදල කවද හරි මැරිල ගියාම ඒකෙන් වැඩකුත් නෑ. සල්ලි තිබිලත් තමන් ආස දෙයක් කරන්න බැරි කරුම රටක් මේක. Reactions: Spiderman.Ayya, Candid-B, Mr Bones and 1 other person
Candid-B said: ලංකාවේ අපි හෙන පවු බන්. බලපන් දේශපාලකයෝ පිස්සු කෙලලා අපිට ආස වාහනයක් වත් ගන්න බෑ. වාහන වලට වියදම් කරන්න එපා බන්. පුළුවන් නම් gold අරන් තියපන්. Gold උඩ නැගල ගමන් යන්න බැරි එක හැබෑව. අනේ මන්දා. හෙන අපරාධයක් වාහනේකට ඔච්චර වියදම් කරන එක. Click to expand... වහන වලට නොවටිනා ගණන් වියදම් කරන එඅක වැඩක් නැති එක ඇත්ත. හැබැයි ඉතින් සල්ලි ගොඩ ගහන් ඉදල කවද හරි මැරිල ගියාම ඒකෙන් වැඩකුත් නෑ. සල්ලි තිබිලත් තමන් ආස දෙයක් කරන්න බැරි කරුම රටක් මේක.