සම්පත් බැංකුවට සල්ලි වගයක් දාන්න ඕනි. යාලුවෙක්ගෙ account එකකට.
අද කීය වෙනකම් ඕපන්ද?
අදාල කෙනාව සම්බන්ද කර ගන්න බෑ account number එක ඉල්ල ගන්න.
ID number එක නම් තියනව. ඒකෙන් මුකුත් කර ගන්න පුලුවන්ද?
BOC, Commercial වල වගේ ATM එකෙන් සල්ලි දාන්න පුලුවන්ද ඕන වෙලාවක සම්පත් බැංකුවෙ?
මං දැක්ක...