thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    පිංවතුනි ! :rolleyes:
    වලි දැකලම එපා වෙලා බං :sorry:
    හෙට ගෙදර. :cool:
    බලන්න හොද වටින ෆිලුම් දෙක තුනක් කියපල්ලකො :yes:
    සිංහල සබ් තිබේ නම් වඩා හොදයි. :yes:


    බයිස්කෝප් එකේ තියනව ඒත් බලපු එකෙක් රෙකමන් කරන එක වටිනවනෙ :love:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    - Catch me if you can
    - Table 21
    - The internship (not the Google intern)
    - Wold of the wall street
    - Singa machan Charlie.

    selected :oo:


    :love:

    මොන වගේ ෆිල්ම් ද කියහංකො බලන්නෙ..
    දෙන්නංකො ඇති පදමට..
    :cool:

    ඕන එකක් සුදූ කතාව හොද නම් ටැමිල් හින්දි උනත් :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    ඕන එකක් ඇනිමේශන් ඇක්ශන් ඇඩ්වෙන්චර් ඇඩල්ට් :P

    The Host (2013)
    Divergent (2014)
    Insurgent (2015)
    The Maze Runner 1, 2
    Project Almanac (2014)
    Goosebumps (2015)
    The Way Way Back (2013)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    Mind Blowing කේස් එකක් බං ඕක..
    මහ ලොකු කොලිටියක් නෑ..

    උඹ වැඩියක්ම ආස මොනාටද කියහංකො හොඳම ටිකක් දෙන්න..


    fury වගෙ ගේමක්
    dispicabale me වගේආතල් එකක්
    රොබරි සීන් එකක්
    පස්ට ස්ටෝරියක් ඕනි එකක් බං අමුතු කතාවක් නම් ශෝයි

    රෙප් +