බෑන් බෑන්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබේ අකවුන්ට් එක කී පාරක් බෑන් වෙලා තියනවද?
    හේතුව?
    සුපර් සීනියර් වෙන්න නම් දෙපාරක්වත් බෑන් වෙලා තියෙන්න ඕන :rolleyes:
    මගෙ හොර අකවුන්ට් එකක් ලයිෆ් ටයිම් බෑන් උනා එකම මේල් එකෙන් හදලා ලදරුවා කාලේ ආයෙ ෆේක් හැදුවෙ නෑ ඉන් පස්සෙ :lol:
     
    • Like
    Reactions: akilar25

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මගේනම් මංගල එකවුන්ට් එක මේක...:cool:
    ෆේක් හදලම
    නෑ..:yes: හදන්න බලාපොරොත්තුවකුත් නෑ...
    තාම බෑන් වෙලත් නෑ... එහෙම කර ගන්න බලාපොරොත්තුවකුත් නෑ...;)

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේනම් මංගල එකවුන්ට් එක මේක...:cool:
    ෆේක් හදලම
    නෑ..:yes: හදන්න බලාපොරොත්තුවකුත් නෑ...
    තාම බෑන් වෙලත් නෑ... එහෙම කර ගන්න බලාපොරොත්තුවකුත් නෑ...;)

    දෙතුන් පාරක් බෑන් වෙලා මිනිහෙක් වෙයන් බන් ඔහොම ජීවත් වෙලා මොකටද:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙච්ච කාලේ නම් මතක නෑ හැබෑයි දැන් අවුරුදු ගානකට කලින් උනේ.
    මාව දෙපාරක් බෑන් කරා ඇඩ්මියා හෝ වෙන මොකෙක්හරි එකෙක්.
    මොකාද කියලා නම් දන්නේ නෑ මාව බෑන් කරේ.
    කොහොමහරි මාව බෑන් කරා.
    පලවෙනි පාරට මාව බෑන් කරේ සෙන්ටිග්‍රේඩ්ස්ලා අලුතෙන් ඇල්බම් එකක් රිලීස් කරලා දවස් දෙකෙන් මම ඒ ඇල්බම් එකේ ටොරන්ට් එකක් දැම්මා එලකිරි එකේ කස්ටියට බාගන්න කියන්න.
    ඒ ඇල්බම් එක ප්‍රොමෝට් කරා ඒ කාලේ එලකිරි එකේ ඇඩ්ස් එහෙම දාලා.
    මට ටොරන්ට් එකක් සෙට් වෙලා තනියම බෙදාගෙන කන්න හොද නැති නිසා මම මේකේ දැම්මා.
    මාව බෑන් කරා පහුවදා.
    මට මතක නෑ කොච්චර කාලේකටද බෑන් කරේ කියලා.
    කොහොමහරි බෑන් එක ඉවර වෙච්ච ගමන් චින්තිගේ ඇල්බම් එකක් දැම්මා ඒකත් මට සෙට් වුනු ටොරන්ට් එකක් මේකේ කස්ටියටත් බාගන්න කියලා දැම්මේ.
    ඒකනම් දැම්මේ මම මලපැනපු නිසා.
    චින්තිගේ ඇල්බම් එක දාලා පැයගානකින් ආපහු මාව බෑන් කරා.
    ඊට පස්සේ නම් බෑන් උනේ නෑ.
    තව ඇල්බම් එකක් සෙට් උනා නම් මම අනිවා තවපාරක් දානවා බෑන් වෙයන් කියලා.
    සෙට් උනේ නෑ වෙන ඇල්බම් එකක්.
     
    • Like
    Reactions: thusitharhm

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mawa ban kara kellongen nude pic danwa kiyala :dull: man danne nah bn ea kale meke mokwath ohe atha patha ganawa :lol:

    Teddy-gifs-t-bag-30231171-200-200.gif
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වෙච්ච කාලේ නම් මතක නෑ හැබෑයි දැන් අවුරුදු ගානකට කලින් උනේ.
    මාව දෙපාරක් බෑන් කරා ඇඩ්මියා හෝ වෙන මොකෙක්හරි එකෙක්.
    මොකාද කියලා නම් දන්නේ නෑ මාව බෑන් කරේ.
    කොහොමහරි මාව බෑන් කරා.
    පලවෙනි පාරට මාව බෑන් කරේ සෙන්ටිග්‍රේඩ්ස්ලා අලුතෙන් ඇල්බම් එකක් රිලීස් කරලා දවස් දෙකෙන් මම ඒ ඇල්බම් එකේ ටොරන්ට් එකක් දැම්මා එලකිරි එකේ කස්ටියට බාගන්න කියන්න.
    ඒ ඇල්බම් එක ප්‍රොමෝට් කරා ඒ කාලේ එලකිරි එකේ ඇඩ්ස් එහෙම දාලා.
    මට ටොරන්ට් එකක් සෙට් වෙලා තනියම බෙදාගෙන කන්න හොද නැති නිසා මම මේකේ දැම්මා.
    මාව බෑන් කරා පහුවදා.
    මට මතක නෑ කොච්චර කාලේකටද බෑන් කරේ කියලා.
    කොහොමහරි බෑන් එක ඉවර වෙච්ච ගමන් චින්තිගේ ඇල්බම් එකක් දැම්මා ඒකත් මට සෙට් වුනු ටොරන්ට් එකක් මේකේ කස්ටියටත් බාගන්න කියලා දැම්මේ.
    ඒකනම් දැම්මේ මම මලපැනපු නිසා.
    චින්තිගේ ඇල්බම් එක දාලා පැයගානකින් ආපහු මාව බෑන් කරා.
    ඊට පස්සේ නම් බෑන් උනේ නෑ.
    තව ඇල්බම් එකක් සෙට් උනා නම් මම අනිවා තවපාරක් දානවා බෑන් වෙයන් කියලා.
    සෙට් උනේ නෑ වෙන ඇල්බම් එකක්.

    :lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේනම් මංගල එකවුන්ට් එක මේක...:cool:
    ෆේක් හදලම
    නෑ..:yes: හදන්න බලාපොරොත්තුවකුත් නෑ...
    තාම බෑන් වෙලත් නෑ... එහෙම කර ගන්න බලාපොරොත්තුවකුත් නෑ...;)

    Bump
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දෙතුන් පාරක් බෑන් වෙලා මිනිහෙක් වෙයන් බන් ඔහොම ජීවත් වෙලා මොකටද:lol:

    :rofl::rofl:
    බෑ බෑ.. ඕක පුරුද්දකට ගියාට පස්සෙ කට ඇරපු ගමන් ඩෝං ගාල බෑන් වෙන්න ගනී.. මේ ඉන්න විදිහ හොඳා...:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දවසක් දෙකක් අර ටින් ටින් හාදයා මට සද්දෙ දාගෙන ආවා.. තුන් වෙනි දවසේ මන් ඒකව බෑන් කරලා දැම්මා..:dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වෙච්ච කාලේ නම් මතක නෑ හැබෑයි දැන් අවුරුදු ගානකට කලින් උනේ.
    මාව දෙපාරක් බෑන් කරා ඇඩ්මියා හෝ වෙන මොකෙක්හරි එකෙක්.
    මොකාද කියලා නම් දන්නේ නෑ මාව බෑන් කරේ.
    කොහොමහරි මාව බෑන් කරා.
    පලවෙනි පාරට මාව බෑන් කරේ සෙන්ටිග්‍රේඩ්ස්ලා අලුතෙන් ඇල්බම් එකක් රිලීස් කරලා දවස් දෙකෙන් මම ඒ ඇල්බම් එකේ ටොරන්ට් එකක් දැම්මා එලකිරි එකේ කස්ටියට බාගන්න කියන්න.
    ඒ ඇල්බම් එක ප්‍රොමෝට් කරා ඒ කාලේ එලකිරි එකේ ඇඩ්ස් එහෙම දාලා.
    මට ටොරන්ට් එකක් සෙට් වෙලා තනියම බෙදාගෙන කන්න හොද නැති නිසා මම මේකේ දැම්මා.
    මාව බෑන් කරා පහුවදා.
    මට මතක නෑ කොච්චර කාලේකටද බෑන් කරේ කියලා.
    කොහොමහරි බෑන් එක ඉවර වෙච්ච ගමන් චින්තිගේ ඇල්බම් එකක් දැම්මා ඒකත් මට සෙට් වුනු ටොරන්ට් එකක් මේකේ කස්ටියටත් බාගන්න කියලා දැම්මේ.
    ඒකනම් දැම්මේ මම මලපැනපු නිසා.
    චින්තිගේ ඇල්බම් එක දාලා පැයගානකින් ආපහු මාව බෑන් කරා.
    ඊට පස්සේ නම් බෑන් උනේ නෑ.
    තව ඇල්බම් එකක් සෙට් උනා නම් මම අනිවා තවපාරක් දානවා බෑන් වෙයන් කියලා.
    සෙට් උනේ නෑ වෙන ඇල්බම් එකක්.

    :lol:
    ඇල්බම් වලට බෑන් කරන්නෙ ඇයි? :angry:
    රෙප්+