එළකිරි සරණං ගච්චාමී 

මචං ලොකු වැඩකට උබල අහම්බෙන් හරි මේ කියන විදියේ පිංතූරයක් දැකලා මතක නම් ප්ලීස් මචං හොයලා දීපල්ලා මං දන්නවා මේක පිස්සුවක් වගේ කියලා ඒ උනාට වැඩේ වෙන්න ඕනමයි මේ වගේ තීම් එකකට යන එකක් උනත් කමක් නෑ...
දුවේ නුබ මගෙ ප්රාණයයි....
මම එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ....
ජෝක් එකකට ගන්න එපා ප්ලීස් කොල්ලනේ
දුවේ නුබ මගෙ ප්රාණයයි....
මම එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ....
ජෝක් එකකට ගන්න එපා ප්ලීස් කොල්ලනේ





