වාහන ගැන මගේ තියන දැනුම ඉතා ම අල්පයි. ඒ නිසා මට මේ වාහන කීපය අතරින් මිල දී ගන්නට සූදුසු වාහනයක් තෝරා ගන්නට අවශ්‍යයි. ගෙවන මුදලට හොඳ වටිනාකමක් තියෙන, හොඳ ආරක්ෂාවක් ඇතුව, කාලයක් හොඳින් ප්‍රශ්න නැතුව දුවන්න පුළුවන් auto transmission තියෙන මේ වාහන වලින් වඩා හොඳ තේරීම් මොනවාද? ඒ එකිනෙක ක තියෙන...