නිර්මාංශ

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    නිර්මාංශ ප්‍රශ්ණය කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් වරදවා වටහාගෙන ඇති මතභේදකාරී ගැටළුවකි. බොහෝමයක් දෙනා බුදු දහමේ සඳහන් නැති බුදු රජාණන් වහන්සේ විසින් දේශණා නොකරන ලද දෑ තම මතයන් ඈඳාගෙන බුදු දහම හා පටලවා ගෙන ප්‍රචාරය කරමින් අනුන් හට නොයෙකුත් චෝදනා නැගීමට පාවිච්චි කරන තර්කාංගයක් වී ඇති බව සමහරුන් කතා කරනා දේවලින් තේරුම් ගන්නට පුළුවන. තම මතය බුද්ධ දේශනාවක් නොවන බව සිහියේ තබා ගෙන, පහත වීඩියෝ නරඹා නියමාකාරයෙන් මෙම ගැටළුව නිරවුල් කර ගන්න. බුදු දහම තම ජීවිතය සකසා ගැනීමට මිසක අනෙකුගේ වැරදි පෙන්වා තමන් උසස් කර ගැනීමට හෝ තර්ක කොට ජය ගැනීමේ අදිටනින් වැරදි ලෙස පාවිච්චි නොකරන්න. මෙය හුදෙක් මාංශ අනුභවයට රුකුලක් හෝ අනුබලයක් දීමක් නොව, දහම හරි හැටි අවබෝධ කරගෙන වැරදි මතයන්ගෙන් මිදීමට කරනා උපකාරයක් බව සලකන්න.

    • Like
    Reactions: HSW

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ප්‍රශ්නය මස් කෑවම පවක් සිද්ද වෙනවද නැද්ද කියන එක නෙවෙයි මස් පිනිස තවත් ජීවියෙක් මරණයට පත්කරන එක නිවැරදිද කියන එක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕක ගැන ඔච්චර හිතන්න ඕනි නෑ. අර කියල තියල තියෙනව වගේ තමාව ආදර්ශයට අරන් හිතන්න. තමුන්ව තව කෙනෙක් මරන් කරනවට තමුන් කැමතිද?? නැත්තම් අනිත් අයටත් එහෙම කරන්න එපා. ඒකෙ අනිත් පැත්ත ගැන නම් මට පැහදිලි කිරීමක් නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ

    ප්‍රශ්නය මස් කෑවම පවක් සිද්ද වෙනවද නැද්ද කියන එක නෙවෙයි මස් පිනිස තවත් ජීවියෙක් මරණයට පත්කරන එක නිවැරදිද කියන එක.

    sirawata methana abhidarmaya pavichchi karala kiyanna hadanne boruwak ne. saththu marala kanawa misak merichcha saththu kanne nae ne
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    oya mas noka edala Vitamin B12 adu wenawa kiyala case ekak enawa: eka liver eka balapanawa kiyala. mamath api danna goda denekta dharmika wenna gihin oya wade una: Aththatama Tamil aya kohomada Vegetarian wela inne ehema prashna nathuwa:? samahara wita egollo hodata oil ewa kanawa kiyamuko: ethakota unta Colaesterol naadda??
     
    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under

    There are plenty of plant sources of But B12. Plants does not contains cholesterol but contains fatty acids. Sorry I don't have Sinhala typing in my phone
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ප්‍රශ්නය මස් කෑවම පවක් සිද්ද වෙනවද නැද්ද කියන එක නෙවෙයි මස් පිනිස තවත් ජීවියෙක් මරණයට පත්කරන එක නිවැරදිද කියන එක.

    ප්‍රශ්නය මස් පිනිස තවත් ජීවියෙක් මරණයට පත්කරන එක නිවැරදිද කියන එක නෙවෙයි මස් කෑවම පවක් සිද්ද වෙනවද නැද්ද කියන එක. :D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,488
    8,673
    113
    math vegetarian thama... habei buddhagama hinda newei... mata hithuna mama kara.. ekata agama gawaganne ne. den 11 years,