බසයේදි තමන්ට ලැබිය යුතු ඉතිරි රුපියල හෝ රුපියල් දෙක නැවත ඉල්ලා ගැනීමටවත් උනන්දුවක් නොදක්වන මනුස්ස කොට්ඨාශයක් සිටිනා තාක් කල්, කුඩා සොරාගේ සිට මහ සොරුන් මහ දවාලෙහි ප්‍රසිද්ධියේ ම සිදු කරනා සියළුම මහා පරිමාණ සොරකම් දක්වා ම සොරකම සාමාණ්‍යකරණය වී තිබෙන තාක් කල්, ධන පරිහානියෙන් මේ රට කවදා හෝ...