එළකිරියට ගොඩ වෙන්නේ බොහොම කලාතුරකින් උනත්, මේ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න කියල මට මේ ත්‍රෙඩ් එක කෙනෙක් එවල තිබුන.
කෙටියෙන් කියනව නම් රජයේ උපාධි, බාහිර උපාධි, ගන්නේ සයන්ස් ද නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක්ද කියන එක නෙවේ වැදගත්කම. තමන් කරන දේ හරියට කරනෙක.
ඔය උපාධිය කියන්නේ තමන්ට අවශ්‍ය ෆීල්ඩ්...