කඩයක්_දැම්මා

Meglow

Banned
Jun 11, 2015
596
43
0
මචන්ලා මම කඩයක් දැම්ම. දැනට විකුනන්නේ ප්ලයින් t & Rock බන්ස්.
මට මේකෙ කොත්තු ගහන්නයි, ආප්ප දාන්නයි එකෙක් හොයා ගන්න ඕනෙ
පත්තරේ ad එකක් දැම්මොත් හරියයිද?
සාමාන්යෙන් කීයක් විතර ගෙවන්න ඕනෙද?
කොත්තු ගහන ආප්ප දාන වැඩ වලට කෙල්ලෝ එහෙමත් ඉන්නවද?​
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    දවස් පඩියට වැඩ කරන එවුන් ඉන්නවා. එක්පීරියන්ස් බලලා ගන්න. ජය වේවා.
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    දවස් පඩියට වැඩ කරන එවුන් ඉන්නවා. එක්පීරියන්ස් බලලා ගන්න. ජය වේවා.

    කොහොමද මචං හොයා ගන්නෙ? මම දන්න දන්න හැමෝටම කිව්ව ඒත් තාම සෙට් උනේ නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොත්තු ගහන්න ඉගෙනගනින මචන් ඇති දෙයක් නෑ අපේ ගෙවල් පැත්තේ අයිය කෙනෙක් කඩයක් දැම්ම මොනවත් දන්නේ නැතුව. දැන් පොර කොත්තු ආප්ප දානව සට සට ගාල. ඔක්කොම තනියම කරන්නේ :yes:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    යකෝ මාසෙට 60000. මමත් එච්චර පඩි ගන්නෙ නැහැ :sorry:
    ඕකුන් මාසෙට දවස් 30 ම වැඩ නෑ බන්. උපරිම දවස් 20ක් ඒවි. අනික ඕකගේ අතේ තමා බිස්නස් එක තියෙන්නේ. Rs 700 ට 800 ට කොත්තු ගහන එවුනුත් ඉන්නවා. හැබැයි උන් හොටු පෙරාගෙන කබ කඩ කඩ බුලත් විට කාගෙන කැහ කැහ කොත්තු මරණ එවුන්. කන්න එන වුන් උරෝ වගේ එවුන් නම් අව්ලක් නෑ.
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ඕකුන් මාසෙට දවස් 30 ම වැඩ නෑ බන්. උපරිම දවස් 20ක් ඒවි. අනික ඕකගේ අතේ තමා බිස්නස් එක තියෙන්නේ. Rs 700 ට 800 ට කොත්තු ගහන එවුනුත් ඉන්නවා. හැබැයි උන් හොටු පෙරාගෙන කබ කඩ කඩ බුලත් විට කාගෙන කැහ කැහ කොත්තු මරණ එවුන්. කන්න එන වුන් උරෝ වගේ එවුන් නම් අව්ලක් නෑ.

    අපෝ එහෙම උන් හරි යන්නේ නැහැ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    apen suba pathum. samanyen masekata 20k 25k gannawa koththu gahana. appa dana dial ekak nam ban :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹ ඉසවුවේ නම්
    අපිත් එන්නම් ගොඩ වෙලා යන්න
    කොහේ උනත් මොකෝ එළකිරි එකාගේ කඩේ කියලා අපේ උන් නෑවිත් ඉන්න එකක් නෑ ට්‍රිපක් යනකොට උනත්
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මචන්ලා මම කඩයක් දැම්ම. දැනට විකුනන්නේ ප්ලයින් t & Rock බන්ස්.
    මට මේකෙ කොත්තු ගහන්නයි, ආප්ප දාන්නයි එකෙක් හොයා ගන්න ඕනෙ
    පත්තරේ ad එකක් දැම්මොත් හරියයිද?
    සාමාන්යෙන් කීයක් විතර ගෙවන්න ඕනෙද?
    කොත්තු ගහන ආප්ප දාන වැඩ වලට කෙල්ලෝ එහෙමත් ඉන්නවද?​

    උබ කඩයක්මද දාන්නේ???????????? :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nov 24, 2015
    167
    7
    0
    ලේසි සීන් එක බන්. මම ගෙදරත් හදනවා සුපිරියට. උබ පොඩ්ඩක් internet එකෙන් recipie බලල කරපන්කෝ. අල්ලලා යයි
     
    මචන්ලා මම කඩයක් දැම්ම. දැනට විකුනන්නේ ප්ලයින් t & Rock බන්ස්.
    මට මේකෙ කොත්තු ගහන්නයි, ආප්ප දාන්නයි එකෙක් හොයා ගන්න ඕනෙ
    පත්තරේ ad එකක් දැම්මොත් හරියයිද?
    සාමාන්යෙන් කීයක් විතර ගෙවන්න ඕනෙද?
    කොත්තු ගහන ආප්ප දාන වැඩ වලට කෙල්ලෝ එහෙමත් ඉන්නවද?​

    ඔබතුමාගේ නව ව්‍යාපරයට සුභ පතමි
    දිනෙන් දින දියුණු වේවායි පතමි

    ඔබේ මෙම හුයේ දැක්වූ ආකරයට
    අවශ්‍යතාවය වී ඇත්තේ සද්ද රොටි නිර්මාණය කිරීමේ නිර්මාපයෙක් බව මාගේ උත්කෘෂ්ඨ බුද්ධියට වැටහී ඇත

    ඔවුන්ගේ සේවය මිල අධික විය හැක
    ප්‍රවෘත්ති සංදේශයන්හි දැන්වීම් පල කිරීම සාර්ථක විය හැක
    නමුත්
    අත්දැකීම් ගැන සැලකිලිමත් වන්න

    ඔබට ඉතා හදිස්සි නම්
    පුග්ගලයෙකු ඔබ වෙත යොමු කල හැක

    නමුදු වේතන ප්‍රමාණය ඉහලය

    ඔබගේ විමසීන් ලිපි මගින් කාර්‍යාල වේලවන් හිදී සිදු කරන්න