ඩ්‍රයිවින් ලයිෂන් පොත්

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඩ්‍රයිවින් ලයිෂන් පොත්

    කොල්ලනේ... මම ලයිශන් එක ගන යන්නේ... ඒකට මට පොඩ්ඩක් බලන්න පොතක් ඕන වෙලා තියෙනවා... සිංහලෙන් තියෙන පරණ පොතක් බං... ගොඩක් විස්තර තියෙනවා.. කලින් මං ලඟ තිබුනා.. එක හොයලා දෙන්නකෝ... පොලිස් නිලධාරියෙක් අර කහ ඉරේ ඉන්න රූපයක් තමයි මුල් පිටුවෙ දාල තියෙන්නේ... :yes::yes:
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Bump...

    මචං ලර්නර්ස් එකකින් නම් ප්‍රින්ට් කරගන්න ඉල්ලගන්න පුළුවන් වෙයි....
     
    Nov 24, 2015
    167
    7
    0
    රියදුරු පුහුණුව කියලා පොතක් තියනවා පොඩි. ඕනේ book shop එකක් තියනවා. පොඩි ගානක් වෙන්නේ. හැම දේම තියනවා මචන්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එක්සැම් එකට මහලොකු දෙයක් එන්නේ නෑ බන් පේපර් 3 කින්
    එකක් ද කොහෙද එන්නේ මම ගියපු එකේනම් උන්ම ෆොටෝකොපි
    ගහල දුන්නා:D:Dබය නැතුව ඉදහන්
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    Learners එකෙන් ඔය පොත ඉල්ලගන්න පුළුවන් බන්, 50ක් වෙයි ඕනනම්, නැත්තන් නිකන් දෙයි, Model Papers මෙතන තියෙනවා.