තට්ටු 4ක බිල්ඩින් එකක් ඉදිකිරීමට අනුමත කරන්න යන එක තට්ටු 3 බිල්ඩින් එකකට වඩා අදික සංකීර්ණ වැඩක්ද...?
ප්‍රදාන පාරක් අයිනේ....?
දන්න කෙනෙක් කියන්න...
හැම තැනම තට්ටු 3ක් වගේ යන්නේ...ඒකයි ඇහුවේ...
(එකෙක් කිව්වා AG office ,TO ට කියලා ප්ලෑන් එක අන්දවන්න එතකොට ඒ යකා ඔක්කොම බැලන්ස් කරයි කියලා...ඒ...