Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Umba hariyatama wisthara kiwwoth hoyala balala karanna puluwan help ekak dennam.

    Kohomath machan umba hithin ona dekata ready wela hitapan, kello kiyanne sure jathiyak neme. Dan api gana unath hithala balapanko, nithara dewele ekata munagahena, katha karanna chance thiyena kellek apita uwamanawa thiyanawa nam namana eka e hati deyak neme ne tika kalak yaddi, api kochcharanam karanawada
     
    Last edited:

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    මම ඔව්ව ඔක්කොම නංගිට කියල බං තියෙන්නෙ. ඒ උනාට හිතට බයයි.

    ohoma confidence nathi karaganna epa ban.. uba ohoma hitiyama dokek nemei kondosthara kenekta hari kella set wei... uba confident hitapan... ehema kello yanne na ban :love: kellage 1st lv ekada? kochchcara kalda?
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Umba hariyatama wisthara kiwwoth hoyala balala karanna puluwan help ekak dennam.

    Kohomath machan umba hithin ona dekata ready wela hitapan, kello kiyanne sure jathiyak neme. Dan api gana unath hithala balapanko, nithara dewele ekata munagahena, katha karanna chance thiyena kellek apita uwamanawa thiyanawa nam namana eka e hati deyak neme ne tika kalak yaddi, api kochcharanam karanawada
    :(:(
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    ohoma confidence nathi karaganna epa ban.. uba ohoma hitiyama dokek nemei kondosthara kenekta hari kella set wei... uba confident hitapan... ehema kello yanne na ban :love: kellage 1st lv ekada? kochchcara kalda?

    කෙල්ලගෙ පලවෙනි එක තමයි බං. අවුරුදු 4 ක් යාලු වෙලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලව විශ්වාසයි නම් බය වෙන්න දෙයක් නැහැ

    ඩොකාව ගණන් ගන්න එපා කියපන් ඉවරයි නෙ
    ඌම තේරුම් අරගෙන ශේප් වේවි
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    387
    171
    43
    Sri Lanka
    දෙතුන් පාරක් වැඩ කරන ඉස්පිරිතාලෙට ගිහින් හම්බවෙයන් කෙල්ලව.. ඒකිගේ යාලුවොත් එක්කත් කතාකරපන් ඒ ගිහාම..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Palyab hospital ekata...gihindocage issarahama ekith ekka canteeen ekata wela hari kohomahari katha karapan..docath ekkath shape eke katha karapan..mokada doca kiyala ali puken nemeine..nama kiyala katha karapan..yaddi mathaka athuwa hondausa mahatha yaluwekwath arageba palayan wahaneka yanwanam godak hondai..(uhta gahana ekak gana nemei kiyanne)

    Oya doctor wesige puthala scl yana kaale ganu wage gewal wala indala doctorsla wunama hama ekatama arinna yanne...

    Onna oka karapanko...kellatath nokiyama doctor inna welaawaka eka paarama palayan..hadisiyen aawa wage suprise karanna wage yadddi monawahari aragenath palayan tikak watina ekak..
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    උබ ජොබක් කරනවද
    උබේ වයස කීයද
    උබට පුලුවන්නම් දැනට කෙල්ලගේ වියදම් ටික බලාගන්න කෙල්ලට කියහන් අයින් වෙන්න කියල ඕකෙන් , නැත්තන් කෙල්ලට තේරුම් කරලා දීපන් අහු වෙන්නේ නැතුව හරියට වැඩ ටික කරගන්න කියල :yes:

    100% ture..but it depends mchoo...
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    love කියන්නෙ අතේ තියාගෙන ඉන්න වීදුරුවක් වගේ.. සැහැල්ලුවෙන් ඇල්ලගෙන හිටියොත් බිම වැටිල කැඩිල කුඩු වෙනව, ඕනිවට වඩා තද කලොත් අතේම පොඩි වෙලා බිදෙනව..

    උබත් දැන් ඕක අල්ලගෙන ඕනිවට වඩා කෙල්ලට කෑ ගහන්න යන්න එපා එහෙම උනොත් අරූට ලකුනු වැටිල උට වැඩේ ලේසි වෙනව..

    උබ කෙල්ලව ගනන් නොගෙන ඉන්න යන්නත් එපා, එහෙම උනත් අරූට ලංන් වෙන්න පුලුවන්..

    වෙනදටත් වඩා ආදරෙන් ඉදපන් එතකොට හරි..
    හොද present ටිකක් එහෙම අරගෙන දීපන් මචන්.. (කෙල්ල nurse කෙනෙක් කියන්නෙ අනිවා ගවුම් වලට කැමති ඇති) ඒ වගේ දෙයක් දීපන්..

    අම්මො පට්ට වචන ටික:cool:
     
    • Like
    Reactions: shadow1

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,380
    113
    Behind u :p
    Palyab hospital ekata...gihindocage issarahama ekith ekka canteeen ekata wela hari kohomahari katha karapan..docath ekkath shape eke katha karapan..mokada doca kiyala ali puken nemeine..nama kiyala katha karapan..yaddi mathaka athuwa hondausa mahatha yaluwekwath arageba palayan wahaneka yanwanam godak hondai..(uhta gahana ekak gana nemei kiyanne)

    Oya doctor wesige puthala scl yana kaale ganu wage gewal wala indala doctorsla wunama hama ekatama arinna yanne...

    Onna oka karapanko...kellatath nokiyama doctor inna welaawaka eka paarama palayan..hadisiyen aawa wage suprise karanna wage yadddi monawahari aragenath palayan tikak watina ekak..

    Meka tamai harima system eka
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    කෙල්ලව විශ්වාසයි නම් බය වෙන්න දෙයක් නැහැ

    ඩොකාව ගණන් ගන්න එපා කියපන් ඉවරයි නෙ
    ඌම තේරුම් අරගෙන ශේප් වේවි

    පුලුවන් හැම දේම කියලා දුන්නා බං
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Palyab hospital ekata...gihindocage issarahama ekith ekka canteeen ekata wela hari kohomahari katha karapan..docath ekkath shape eke katha karapan..mokada doca kiyala ali puken nemeine..nama kiyala katha karapan..yaddi mathaka athuwa hondausa mahatha yaluwekwath arageba palayan wahaneka yanwanam godak hondai..(uhta gahana ekak gana nemei kiyanne)

    Oya doctor wesige puthala scl yana kaale ganu wage gewal wala indala doctorsla wunama hama ekatama arinna yanne...

    Onna oka karapanko...kellatath nokiyama doctor inna welaawaka eka paarama palayan..hadisiyen aawa wage suprise karanna wage yadddi monawahari aragenath palayan tikak watina ekak..
    බොහොම ස්තූතියි මචො