Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    මචං මේකයි කේස් එක :dull:. මම යාලුවෙලා ඉන්නෙ nurse කෙල්ලෙක් එක්ක :sorry:. ටිකක් පරණ ලව් එකක් අවුරුදු 4 ක් විතර වෙනවා. කෙල්ල ටිකක් ලස්සනයි:cool:. ඒ උනාට ඒකි වැඩ කරන්නේ ටිකක් දුර හොස්පිටල් එකක ගෙදර ඉඳන්. ඒ නිසා ගෙදර එන්නේ මාසෙකට දවස් 7 ක් වගේ:baffled:. ඉතිරි ඔක්කොම එහෙ වැඩ:rolleyes:.

    මේකයි කේස් එක මෙයා වැඩ කරන වෝඩ් එකේ internship කරන පොඩි ඩොකා මේකිට ලයින් දානවලු බං:baffled::angry:. ඌට කෙල්ලෙක් ඉන්නවා කියලත් කියලා තියෙනවලු :sorry:. ඒ උනාට මෙයා එක්ක අනික් උන්ට වඩා වැඩියෙන් කතා බහ කරනවලු කොල්ලෙක් ඉන්න වග දැන දැනත් :(. වාට්‍ටුවේ අනික් මිසිලත් මෙයාට ඒ ඩොකාගේ නම කිය කියා විහිලු කරනවලු සමහර වෙලාවට :dull:.

    මේකට මොකක්ද කරන්නේ කියලා විසඳුමක් දීපන්කො බං:oo:. මට හෙන අවුල්:(:(.

    Original එකෙන් ඇවිත් මේක කියන්න බෑ බං.සමා වෙන්න.:sorry:

    මචං කිව්වට තරහ වෙන්න එපා. මම උඩ රතු පාටින් මාක් කරල තියෙන්නෙ ඔක්කොම red flags. මට කෙලඋනේ ඔය ටිකම උනාට පස්සෙ. අවු.8යි relationship එක. ගෑනුන්ගෙ හිත් පට ගාල වෙනස් වෙනව. උඹට දෙන්න solution එකක් නම් මගෙ ලග නෑ, මොකද මටත් කෙලඋනේ ඔය වගේම දෙයකට පස්සෙ නිසා. දෙන්න තියෙන අවවාදෙ, පරිස්සමින්! ඕක ලොකු රිස්ක් එකක්.
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    මේක තමා ප්‍රශ්නේ. නිතරම දකිනකොට හිතන විදිහ වෙනස් වෙනවා මචං. උඹට ඒපැත්තට මාරුවක් ගන්න බැරිද? නැත්නම් උඹ ඉන්න තැන ඉදලා කොච්චර දුරද? මහන්සි නැතුව, සතියකට දෙපරක්වත් කෙල්ල බලන්න පලයං. පුලුවන්නම් ඩොකාට මරුසියක් දාපං ඉස්පිරිතලෙන් එලියෙදී. ඩොකාල කොහොමත් ටිකක් වල් සත්තු... පරිස්සමින්..

    ජොබ් එක මාරුවක් ගන්න එහෙම බෑ බං. සතියට දෙපාරක් යන්න නම් බෑ. කිලෝමීටර් 230 ක් වගේ දුරයි.
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    :(:( උඹ ඉන්න අහල පහලද කෙල්ල වැඩ කරන්නේ. මෙයා ගෙදරින් කිලෝ මීටර් 230ක් විතර දුරින් බං ඉන්නේ.

    උඹේ කෙල්ලට ඩොක්කු ලයින් දාලා නැද්ද බං?

    ow ban laga... ehema wishesha line na ban... hospital nemei ona thanaka job karaddi ohoma wenna puluwan :yes: tikak ahata kanata kellek dakkama mehe ewunta ona jiga obanna :angry: taukanda
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Simple case ekak ban. uba palayan kellawa balanna hospital eke wada karana time ekata. gihin kattiyawama adunagena waren. kellata kiyapan wada karana thana ewnta adunnala dena kiyala.

    unwa adunagena contact hadagena waren. dawas 2k 3k giyama ati masetama. :cool::cool:

    contacts tika hadagattama kella unat bayai waradata yomu wenna. :rofl:

    එහෙම වාට්ටුවලට කොල්ලොන්ට යන්න දේවිද බං. මේකි ඒකටත් බයයි බං.
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Nurse ලා Case බන්
    අනික ගෙදර නැති එකක් කොහොමත් වැඩක් නෑ නේ
    උබට බැන්දා නොබැන්දා කියලා වෙනසක් නැති වෙයි :lol:

    :(:(
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    මචං කිව්වට තරහ වෙන්න එපා. මම උඩ රතු පාටින් මාක් කරල තියෙන්නෙ ඔක්කොම red flags. මට කෙලඋනේ ඔය ටිකම උනාට පස්සෙ. අවු.8යි relationship එක. ගෑනුන්ගෙ හිත් පට ගාල වෙනස් වෙනව. උඹට දෙන්න solution එකක් නම් මගෙ ලග නෑ, මොකද මටත් කෙලඋනේ ඔය වගේම දෙයකට පස්සෙ නිසා. දෙන්න තියෙන අවවාදෙ, පරිස්සමින්! ඕක ලොකු රිස්ක් එකක්.
    ඔය කියන විදිහට ඌට ඇත්තටම කෙල්ලෙක් ඉන්නව නම් ඒ බව දැන දැනම මෙයා ඌට සෙට් වේවි කියලද උඹ ඔය කියන්න හදන්නේ?
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    ඔය කියන විදිහට ඌට ඇත්තටම කෙල්ලෙක් ඉන්නව නම් ඒ බව දැන දැනම මෙයා ඌට සෙට් වේවි කියලද උඹ ඔය කියන්න හදන්නේ?

    කෙල්ලෙක් ඉන්නව කියන එක අදාල නෑ මචං doca කෙල්ලගෙ හිත වෙනස් කරගත්තොත් ඔය කිසි දෙයක් අදාල වෙන්නෙ නෑ. උඹ විස්වාස කරපන්, මගෙ හිටපු කෙල්ලත් අරුත් එක්ක යාලු උනේ ඌටත් කෙල්ලෙක් ඉදිද්දි. අපි බදින්න හෝටලේ පවා book කරල තියෙද්දි මට cheat කරේ. හොදට කල්පනාවෙන් ඉදපන්. දැන් ඉන්න කෙල්ලොන්ට materialism ඉස්සරහ logic or shame කියන දෙකම නැති කාලයක් මේක.
     
    ඌ ආතල් අරන් කෙල්ලව අත ඇරියද? නැත්නම් උඹෙ කෙල්ලව බැන්දද?
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ඔය ඩොකත් ගෙදර යන්නේ මාසෙකට එක පාරක් වගේලු බං. Internship කරන නිසා. ඌත් වෝඩ් එකේම ලැගගෙන ඉන්න එකෙක් ඔය කියන විදිහට. උගේ කෙල්ලත් ගෙවල් පැත්තේ කැම්පස් යන එකියක්ලු මෙඩ්ඩියෙක් නෙමෙයිලු හැබැයි. :(:(

    bandinnama nurse kenek ta love karana doctors la aduyi dan.
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    ඌ ආතල් අරන් කෙල්ලව අත ඇරියද? නැත්නම් උඹෙ කෙල්ලව බැන්දද?

    මම කෙල්ලව අත ඇරිය මචන්. මම ඒක මතක් කරන්නවත් අකමැති අතීතයක්. මම මේකට රිප්ලයි කරෙත් උඹට වෙන්න යන potential විනාසෙ දැකල. උඹට මගෙ කතාව කියවන්න ඕනෙනම් මම තේ‍රඩ් එකක දාල තියෙනව ඒක.

    https://www.elakiri.com/forum/showthread.php?t=1836477

    thread එක මුල කතාව පටන් ගත්ත විදිහට වඩා අන්තිම වෙද්දි හිතාගන්න බැරි විදිහට කතාව වෙනස් උනා. ආයෙත් කියන්නෙ ඕකෙ risk එක තේරුම් අරන් උඹෙ වැඩටික කරගනින්. සිරා කරල බූටක් කන්න සෙට් උනාම හෙන කාලයක් යනව හිත හදාගන්න. good luck!
     
    ඕක මම කලින් කියෝලා තියෙනව මචෝ. ඔබට හොදක්ම වෙන්න ඕනේ. හිත හදනවට පින් උඹලට
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මම කෙල්ලව අත ඇරිය මචන්. මම ඒක මතක් කරන්නවත් අකමැති අතීතයක්. මම මේකට රිප්ලයි කරෙත් උඹට වෙන්න යන potential විනාසෙ දැකල. උඹට මගෙ කතාව කියවන්න ඕනෙනම් මම තේ‍රඩ් එකක දාල තියෙනව ඒක.

    https://www.elakiri.com/forum/showthread.php?t=1836477

    thread එක මුල කතාව පටන් ගත්ත විදිහට වඩා අන්තිම වෙද්දි හිතාගන්න බැරි විදිහට කතාව වෙනස් උනා. ආයෙත් කියන්නෙ ඕකෙ risk එක තේරුම් අරන් උඹෙ වැඩටික කරගනින්. සිරා කරල බූටක් කන්න සෙට් උනාම හෙන කාලයක් යනව හිත හදාගන්න. good luck!

    උඹ කියලා තියෙන්නේ කෙල්ලට 6 වෙනි පාරටත් චාන්ස් එකක් දෙන්න තීරණය කලා කියලා. මොකක්ද බන් ඒ කුනුහරප කතාව? :oo: