Sinduwen Sinduwa II

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලස්සන නම් නෑ පෙනෙන්නේ.. ඉස්සර සුවදයි දැනෙන්නේ..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නිල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුදගේ පැටලී..
    ඇයගේ හදින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී..
     
    ටද සොබනියෙ කඳුළු සලන්නේ
    හේතුව මම නොදනිම්
    ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    ඔබ හට හැම සැප එහි දෙන්නම්
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ටද සොබනියෙ කඳුළු සලන්නේ
    හේතුව මම නොදනිම්
    ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    ඔබ හට හැම සැප එහි දෙන්නම්

    කෝ "කුම"..??:confused::confused:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..මා විදි වේදනා පාවී ගියා
    ඇ මට ලං වෙලා ජිවිතේ පුරා
    පැ ඒ සිනා දී වසනා
    මා විදි වේදනා පාවී ගියා..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    යමන් බණ්ඩො වෙසක් බලන්න
    ගනින් බර බාගේ බඳින්න
    පාර දිගේ එළි බල බලමහ පාරේ හරි කලබල
    යමන් බණ්ඩො වෙසක් බලන්න
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නිවි නිවි එලි දිලුනා ආදරේ
    ඔය තරු නෙතු හැඩුවා ආදරේ
    දෑසේ කදුලු හන්ගා
    සිටියාද ඔබ මන්දා
    නිවි නිවි එලි දිලුනා ආදරේ... ✨✨✨✨
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    රන්වන් වත බැබලෙන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
    අන්න හිනා වෙනවා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,155
    113
    Panadura
    රදක් කලත් හිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස්දෙක වගේ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කරේ
    ඔහු සමගින් එදා ඒ මා තමා
    අද නැතුවා වගේ ඔහු මේ ගමේ.:love:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..මගේ ප්‍රථම ආදරේ සුවද හද තියා
    එ උතුම්ම ආදරේ රැගෙන ඔබ ගියා
    හුදකළා සිතේ මගේ පෙම් පැතුම් මවා
    තනි කමක් දුකක් තියා ඔබ..
     
    බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලා සඳ එළියේ නා පෙති හැලිලා
    නා මල් සුවඳයි විහිදෙන්නේ
    මා දිවි රැය සුවඳින් මල් පුබුදා
    සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ...
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    වළා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්..
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්.
     
    කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ..
    මා දං බෝවිටියා රස දන්නේ..
    නින්දේ දුටු සිහිනය එලි වන්නේ..
    සැන්දෑ කුමරිය ගඟට බසින්නේ..