1. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මැක්ස්වෙල් ඇවිත් 6 ඒවා දෙක තුනක් ගහල වැඩේ ඉවර කරා නම් මරු😛
  2. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Sajay manjekar කියනවා India totally beaten by the conditions ලු nothing else ලු.උන් මේ පිච් එකේ මුලින් බැට් කරල අරුන් අඩුවට අවුට් කරගෙන පස්සෙ පින්න එක්ක ගහන්න ගියපු එක වැරදුන දුකට ඇත්ත කියවනවා.පල්හොරුන්ට ඇප නැති වෙන්නම නෙලනවා හෙඩ්.😍😍😍
  3. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕව මොනවද බන් අපිත් අර කොලිෆයර්ස් 10 ක් විතර එක දිගට දිනුවෙ පට්ට ටීම් ටිකකට ගහල😂
  4. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අසල්වැසියාට ප්‍රේම කරපියව් ඕස්ටේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කිව්වට ඉන්දියාව කවදාවත් අපිට එහෙම කියල නැහැ 😋
  5. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Australian ground fielding 🔥🔥🔥
  6. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මැච් දෙකක් පරාද වෙලා යටම හිටපු ඕස්ට්‍රේලියාවයි නන්නත්තාර වෙලා හිටපු සම්පවයි අතහිත දීලා උස්සලා ගත්තෙ අපේ ලොන්තයො ටික තමයි ඒ නිසා ඕස්ට්‍රේලියාව කප් එක දිනුවොත් ඒකෙ වැඩි ගෞරවය අපිට හිමි වෙන්න ඕනෙ.🙂
  7. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    රාහුල්,අයියර්,ගිල් කියන්නෙ කෝලියයි ශර්මයි නිසා වැඩ්ඩො උන සෙට් එකක් අද උන්ගෙ රෙදි ගැලවුනා😋
  8. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    චක්දේ ඉන්දියා😛😛😛
  9. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    After the retirement of Kohli and Sharma Indian cricket will be worse than ours.😛
  10. A

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    If the dew is not available in the second innings, it is not going to be that easy to chase a score over 250 on this pitch against the Indian bowling attack.🙂
  11. A

    නව දළු හේනද / නව දැලි හේනද

    මොකේ උනත් හිටියෙ වැදිරියෙක් කියල නම් ශුවර්😁
  12. A

    ඉටිකිරි කැබලි ❤️❤️❤️

    කන්ඩ බොන්ඩ නාන්ඩ යන්ඩ එන්ඩ....(Special Kandy sinhala vocabulary)🙂
  13. A

    ක්‍රිකට් ඔට්ටු අල්ලමු..

    අද ඉන්දියාව දිනුවොත් අවුරුද්දක් විතර ස්ටාර් ස්පෝර්ට්ස් බලලා ඉවරයි😋
  14. A

    ක්‍රිකට් ඔට්ටු අල්ලමු..

    Heart says Australia but DRS,Ultra edge,Umpires,pitch says India.😛
  15. A

    ලංකාවට පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක්..

    දියවන්නාව මැද්දෙ හැදුවොත් නරකද?😛
  16. A

    🔴 Alert - ONMAX නාඩගම තවත් වටයකින්??

    Next one is going to be "වවන්නෝ දිනන්නෝ".Stupid people have already invested millions in plantation companies because of low FD rates.😌😌😌
  17. A

    FD For 10 Million

    Umba gawa thiyena gana chater karanna kiyanawa nemeye dan top banks godak 10million kiyana eka ganan gannewath naha special rates denneth naha.100million wath aran yanna ona dan bank ekakin special rates ganna dan.e tharam money value eka depreciate wela thiyenne.😌
  18. A

    FD For 10 Million

    Ow ban onama bank ekaka financial company ekaka amnual rate eken thamaye kiyanne rates kiyaddi.🙂
  19. A

    මෙයාගෙ තියෙන කෙනෙක් එවන්නො

    බැදලා මේ වයසෙ ළමයි ඉදලත් මේවා හොයන්න උඹට ලැජ්ජ නැද්ද?😂

    No contents